1. Anemanda1

    FIFA World Cup 2026

    FIFA world cup openin ceremony eka sirasa TV eke pennaida? nathnm matches witharada pennanne?
  2. Anemanda1

    මුන් වාහන හොයන්නෙ කොහොමද?

    sales karayonta agentla innawa. un thamai wahana balanne. balala hoda wahanayak ownerwa talk karanna pluwan dial ekak wage therunoth agent kiynwa sale eke ekata. dura palathaka agent knknam uta salli yawanawa advance ekak edeea book karapan kiyla. passe sale eke eka gihin cash gannawa.
  3. Anemanda1

    paypal help!

    bump
  4. Anemanda1

    afc champions league two live stream

    afc champions league two live stream link ekak thiyenwada?
  5. Anemanda1

    Monitor එකේ sound ටෙක් වැඩ්ඩො ඉන්නවද

    VGA kiyanne video outpput ekak neda? audio port kak nadda?
  6. Anemanda1

    scamers ලව scam කරපු උන් වරෙන්

    ohoma grp ekakin 500k deposit eka dagaththa. eeta passe mun scam ekak karanne kiyla kiwwa. mawa ban kara. munge dposit adana unuth fake profile walin sreenshot danawa laksha ganan packages aragaththa kiyla. paw samahara ahinsaka minissu 500 packages gannawa.
  7. Anemanda1

    2nd of May Mercantile Holiday?

    2nd of May Mercantile Holiday eka ain karada?
  8. Anemanda1

    ගැස්ට්‍රයිටිස් තියන උන් වරෙන්.

    masayak thel kema, miris kema, kiri warga nawaththanna. 3 wela witharak kanna. eeta amatharawa kanna epa. ude 8-9th athara kanna. dawal 1-2th athara kanna- re 7-8th athara kanna. wadiyen kannath epa aduwen kannath epa. samnya widiyata kanna. wathura bonna awashya pramane. 3welama bath kanna...
  9. Anemanda1

    යහමගට ගත් සාගරිකා නැවතත් පිට පනියි..!

    fake news neda 2026/4/26 kiyala thiyenne ada 25ne. eeye 24.
  10. Anemanda1

    Colombo Dockyard ඉවරයි!

    kawda kiwwe anura 51k kara kiyla kalin thibbe 41.73k kiyla? 1974–1990s → Government-linked 1993–2024 → Japan (Onomichi) owned ~51% 2026–Present → India (Mazagon Dock) owns ~51%
  11. Anemanda1

    තවත් ගැහිල්ලක් - කොහොමද තරම.

    They got paper oil available for less than a hundred dollars a barrel, what's the issue? Physical and paper market are completely different
  12. Anemanda1

    ජෙප්පනි.. වැස්සකටවත් ඉස්කෝලෙ පලයල්ල..

    American English - Center British English - Centre
  13. Anemanda1

    😁වාහන මිල පහලට .... 😁

    hoda public transport ekak awillada?
  14. Anemanda1

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද? නාමල් කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි. ආණ්ඩුවට බනින එකේ කිසිම වැරද්දක් නැහැ, හැබැයි බනින ගමන් කියන්න...

    No contents