මානසික වෛද්‍ය help
හිතේ ලොකු ප්‍රශ්නයක් (affair එකක්සම්බන්ධව) හිර කරගෙන ඉන්න කෙනෙකුට ඒක අමතක කරවන්න මොනවද කරන්න පුලුවන්? මෝහනය? කරන හොඳ වෛද්‍යවරු කවුද ඉන්නේ? මේ කෙනාට මේ ප්‍රශ්නෙ නිසා ඩිප්‍රෙෂන් පවා ඇවිල්ලයි තියෙන්නේ. එක්තරා counsellor කෙනෙක් ගාවට ගියත් එයාත් මේ කෙනාට බැනල තියෙනවා ප්‍රශ්නෙ අමතක...