මානසික වෛද්‍ය help

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
මානසික වෛද්‍ය help

හිතේ ලොකු ප්‍රශ්නයක් (affair එකක්සම්බන්ධව) හිර කරගෙන ඉන්න කෙනෙකුට ඒක අමතක කරවන්න මොනවද කරන්න පුලුවන්? මෝහනය? කරන හොඳ වෛද්‍යවරු කවුද ඉන්නේ? මේ කෙනාට මේ ප්‍රශ්නෙ නිසා ඩිප්‍රෙෂන් පවා ඇවිල්ලයි තියෙන්නේ. එක්තරා counsellor කෙනෙක් ගාවට ගියත් එයාත් මේ කෙනාට බැනල තියෙනවා ප්‍රශ්නෙ අමතක නොකරනවාට. මොකක්ද මේකට ගන්න පුලුවන් සාපේක්ෂව වියදම් අඩු ඵලදායි විශ්වාසවන්ත ක්‍රියාමාර්ගය?
 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ehema ubata one wdht mohanaya krn naa. face your problems and deal with it.

    depression nm hospital ynna
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,895
    2
    115,943
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Wihilu nemei :(

    දන්න කෙනෙක් නේද , කලින් ලව් එක අමතක කරන්ඩ ඉතින් අලුත් කෙල්ලෙක්/කොල්ලෙක් හොයාගත්තනම් හරි/නොලැබෙන දෙයකට කම්පා වී පලක් නැත..බෙහෙත්/මෝහනය ක්‍රම වලින් කරන විදිය ගැනනම් දන්නෙ නෑ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    langama thiyana gaha gawata yanna. gihin serama prashna gahata kiyanna. gahe prashna ganath balan/ahan inna. serama prashna walata uththare umbe yaluwai gahai atharen wisanda ganna puluwan.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එක්තරා counsellor කෙනෙක් ගාවට ගියත් එයාත් මේ කෙනාට බැනල තියෙනවා ප්‍රශ්නෙ අමතක නොකරනවාට.

    yko puduma cunsellerlane
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    the good thing is find another girl, simple matter

    දන්න කෙනෙක් නේද , කලින් ලව් එක අමතක කරන්ඩ ඉතින් අලුත් කෙල්ලෙක්/කොල්ලෙක් හොයාගත්තනම් හරි/නොලැබෙන දෙයකට කම්පා වී පලක් නැත..බෙහෙත්/මෝහනය ක්‍රම වලින් කරන විදිය ගැනනම් දන්නෙ නෑ.

    Ehema simply wisadena ekak nemei meka. Ekai arehema ahuwe...