හොඳ virus guard එකක් තෝරාගමු
දැන් ඇත්තටම වයිරස් ගාඩ් වර්ග ගොඩක් තියෙනවා
බිට්ඩිෆෙන්ඩර්, කැස්පස්කි, ඊසෙට්, නෝතන්
හොඳ virus guard එකක් තෝරාගන්නේ කොහොමද, virus guard වලට පරිගනකය ස්ලෝව් වෙනවාද, free ගාඩ් හොඳයිද, ක්රැක් කරපු ගාඩ් වලින් වෙන්නෙ මොනවාද දැනගන්න
https://youtu.be/OW46xEhD2pM...