මීලඟ ෆ්‍රෙඩී සිල්වා
1.රටකට අවශ්‍ය වෛද්‍ය වරුන් බිහි කර ගැනීම යනු එකී රටේ ජනතාවට එනයින් සමාජයට සහ දේශපාලකයන්ට අයිති කාර්‍යයකි. එය වෛද්‍යවරුන්ටම අයත් කාර්යයක් නොවේ.
2වෛද්‍යවරු යනු බුද්ධිමතුන් නොවේ. ඔවුන් මානසික ශ්‍රමය ලබා දීම සදහා පුහුණු කරන ලද පිරිසක් වේ.
3.බුද්ධිමතු වන්නේ දාර්ශනිකයන්, නව...