1. deamonshell99

    Paypal ගැන ගැටළු තියනවනම් අහන්න

    SL IP අවුල්. ඒ කියල VPN එහෙම use කරන්න එපා. sl ඒවා ලොකුවට අවුලක් එන්නේ account ලිමිට් උනාම විතරයි. එතකන් shape එකේ use කරන්න පුළුවන්
  2. deamonshell99

    Paypal ගැන ගැටළු තියනවනම් අහන්න

    ඉක්මනටම thread එකක් දාන්නම් paypal account එකක් හදාගන්න විදිහ ගැන. දැනට හදනවනම් Philippine වගේ account එකක් හදන්න. fake Philippines address දාන්න. ඔයාගේ real name එකට හදන්න. nationality එක sri lanka දාන්න.
  3. deamonshell99

    Paypal ගැන ගැටළු තියනවනම් අහන්න

    හොදටම අවුල්. එහෙම use කරලා limit උනොත් අයෙ හදන්න බැ. limit උනාම Photo id , Address proof , bank statement වගේ දේවල් ඉල්ලනවා. ඒවා දීල හදාගන්න පුළුවන්. එත් Account දෙකක් use කරලා මාට්ටු උනොත් දෙකම ඉවරයි.
  4. deamonshell99

    Paypal ගැන ගැටළු තියනවනම් අහන්න

    Paypal වල වාසිය තියෙන්නේ එක use කරන්නේ මොකටද කියන එකෙන් මචං. ඔයාගේ අවශ්‍යතාව අනුව එක වෙනස් වෙනවා. paypal එකේ වාසි අවාසි දෙකම තියනව. Account එකක් හදන හැටි කියල දෙන්නම්
  5. deamonshell99

    Paypal ගැන ගැටළු තියනවනම් අහන්න

    Amazon gana nam danne naha bro. but paypal haraha mokak hri payment ekak karoth apita 180 days yanakn buyer protection ekak tynwa. anika ape credit card details ehema secured online payment waladi
  6. deamonshell99

    Paypal ගැන ගැටළු තියනවනම් අහන්න

    Paypal ගැන ගැටළු තියනවනම් අහන්න Paypal ගැන දැනගන්න දෙයක් හරි අවුලක් හරි තියනවනම් මේ thread එකේ අහන්න. අනිවා help එකක් දෙන්නම් :) :) :) :) :)
  7. deamonshell99

    Skrill Or Neteller Deposit

    Manual bank wire transfer puluwan. habai kal ynwa. ita wada hodai $ exchange karagnna.
  8. deamonshell99

    paypal සල්ලි ගන්න අය ඉන්නවද?

    මම ගන්නවා මචං.. paypal / Skrill / Neteller ඕනෑම ගානක්

    No contents