තෑන්ක්ස් මචන්ලා හැමෝගෙම කමෙන්ට් වලට, අද මන් ගෙදර කට්ටියටත් කිව්ව ඩොක්ටකෙනෙක්ට පෙන්නමු කියල, මල්ලිත් එක්කත් කතාකරා, මල්ලිට කාත් එක්කවත් කතාකරන්න බයයිලු, එයා කියන ඒව කට්ටිය වැරදියට තෙරුන් ගනිවි කියල. එයා කතාකරනකොටත් සෑහෙන හිතනව, මටත් අව්ල් බන් ඒව ඇහුවම, මේකට psychologist කෙනෙක් හරි counselor...