gym ekakata yanna kiyahan oka hariyanwa sport monwada karanne
social anxiety and depression are two very different things..
if his mood changed recently, it must be depression than social anxiety. But eitherways, Its a good thing that you actually seek medical help than doing nothing.
best of luck
ow bng, u labana aurudde a/l gedarin dan owata yawannaa lowet
මෙතනම තියනවා හේතුව..මුන්ගේ ගෙදර පකයලා ටිකම තමයි මේ කොල්ලව මේ තත්වෙට අරන් තියෙන්නේ..දැන් බොරුවට දොස්තරලා හොයනවා.

EVC:22654350 said:gym ekakata yanna kiyahan oka hariyanwa sport monwada karanne
එහෙම ලොකු අව්ලක් පේන්න තියෙනවනන් විතරක් ඩොක්ට කෙනෙක් ලඟට අරගෙන යන්න මචෝ. මම එහෙම කියන්නෙ ඩොක්ල කෙලින්ම බෙහෙත් තමයි දෙන්නෙ. ඉතින් බෙහෙත් ගන්නකන් මූඩ් එක හොඳට තියෙනව බෙහෙත් නැති උනාම කලින්ටත් වැඩිය අවුල් වෙන්න ඉඩ තියෙනව. අනිත් එක තමයි බෙහෙත්වල එක එක side effects තියෙනව. Experience එකෙන් කියන්නෙ.මමනන් කියන්නෙ ඩොක් කෙනෙක් ලඟට යන්න කලින් හොඳ psychologist කෙනෙක් හරි counselor කෙනෙක්ලඟටහරි අරගෙන යන්න.එහෙමත් බැරි උනොත් last resort එකක් විදිහට ඩොක්ට කෙනෙක් ලඟට අරගෙන යන්න. කපිල රණසිංහ හරි ශෙහාන් විලියම්ස් ඔය දෙන්නගෙන් එක්කෙනෙක් ලඟට අරගෙන යන්න!!

definitely go for a counselor before trying a psychiatrist, the problem may not be as sever as you or your parents make it out to be.
A/Ls are a stressful time for anyone so he maybe acting up because of this
hope he gets the help he needs good luck!!![]()
. These kind of periods of life are very crucial and turning points of individuals lives. So you might notice something unusual here and there with a persons behavior which might be a very normal thing at this age. So you just gotta be a bit patient with it and help him cope with his issues in a natural way rather than trying to medicate him with pharmaceutical drugs!!මචන්ලා ලොකු උදව්වක් ඕනෙ. අපෙ මල්ලිට social anxiety සීන් එක වගේ තීනව. එයාව පෙන්නන්න හොද ඩොක්ට කෙනෙක් කව්ද ඉන්නෙ කොළබ, මොරටුව ඒරියා එකේ. ලොකු උදව්වක් බන්ස්, පොර දැන් අපිත් එක්කත් වැඩිය කතා නෑ. දැක්කම තේරෙනව සෑහෙන පීඩනයක ඉන්නෙ කියල. බම්ප් එකක් හරි දාගෙන යමන්![]()
මචන්ලා ලොකු උදව්වක් ඕනෙ. අපෙ මල්ලිට social anxiety සීන් එක වගේ තීනව. එයාව පෙන්නන්න හොද ඩොක්ට කෙනෙක් කව්ද ඉන්නෙ කොළබ, මොරටුව ඒරියා එකේ. ලොකු උදව්වක් බන්ස්, පොර දැන් අපිත් එක්කත් වැඩිය කතා නෑ. දැක්කම තේරෙනව සෑහෙන පීඩනයක ඉන්නෙ කියල. බම්ප් එකක් හරි දාගෙන යමන්![]()
එහෙම ලොකු අව්ලක් පේන්න තියෙනවනන් විතරක් ඩොක්ට කෙනෙක් ලඟට අරගෙන යන්න මචෝ. මම එහෙම කියන්නෙ ඩොක්ල කෙලින්ම බෙහෙත් තමයි දෙන්නෙ. ඉතින් බෙහෙත් ගන්නකන් මූඩ් එක හොඳට තියෙනව බෙහෙත් නැති උනාම කලින්ටත් වැඩිය අවුල් වෙන්න ඉඩ තියෙනව. අනිත් එක තමයි බෙහෙත්වල එක එක side effects තියෙනව. Experience එකෙන් කියන්නෙ.මමනන් කියන්නෙ ඩොක් කෙනෙක් ලඟට යන්න කලින් හොඳ psychologist කෙනෙක් හරි counselor කෙනෙක්ලඟටහරි අරගෙන යන්න.එහෙමත් බැරි උනොත් last resort එකක් විදිහට ඩොක්ට කෙනෙක් ලඟට අරගෙන යන්න. කපිල රණසිංහ හරි ශෙහාන් විලියම්ස් ඔය දෙන්නගෙන් එක්කෙනෙක් ලඟට අරගෙන යන්න!!
තෑන්ක්ස් මචන්ලා හැමෝගෙම කමෙන්ට් වලට, අද මන් ගෙදර කට්ටියටත් කිව්ව ඩොක්ටකෙනෙක්ට පෙන්නමු කියල, මල්ලිත් එක්කත් කතාකරා, මල්ලිට කාත් එක්කවත් කතාකරන්න බයයිලු, එයා කියන ඒව කට්ටිය වැරදියට තෙරුන් ගනිවි කියල. එයා කතාකරනකොටත් සෑහෙන හිතනව, මටත් අව්ල් බන් ඒව ඇහුවම, මේකට psychologist කෙනෙක් හරි counselor කෙනෙක් හරි ගාවට ගහින් හදාගන්න පුලුවන් වෙයිද? නැත්තන් Dr Shehan Williams ව channel කරන්න කියල බැලුවෙ. Dr. Kapila Ranasinghe ව jan18 වෙනකන් channel කරන්න බෑ.

........