1. Tharupathi99

    LKWebHosting හොරු

    bump
  2. Tharupathi99

    LKWebHosting හොරු

    විස්තර දන්න කවුරුවත් නැද්ද? මට ඕකුන් ඉන්න තැනකට ගිහින් දමල අරින්න හිතයි අඩෝ මේ lkwebhosting උන් ඉන්ටනෙට් ඔස්තාර්ලටත් පොලු තියලානේ. උන් ඔක්කොම පොන්නයෝ වගේ කරබාගෙන ඉඳල මට පෙන්නේ.
  3. Tharupathi99

    LKWebHosting හොරු

    එල මචං :)
  4. Tharupathi99

    LKWebHosting හොරු

    එල මචං
  5. Tharupathi99

    LKWebHosting හොරු

    :growl::growl::growl::growl: මේ වගේ සිරි කාලකන්නි වැඩ කරන උන්ට කෙලවන්න විදිහක් නැද්ද බං
  6. Tharupathi99

    Government Hospitals Vs Private Hospitals

    රජයේ නම් කොයි දේත් අවුල් තියේ. හොස්පිටල් කියල විසේසයක් නෑ
  7. Tharupathi99

    LKWebHosting හොරු

    එල කිරි බන් :):)
  8. Tharupathi99

    LKWebHosting හොරු

    එල බන් :):)
  9. Tharupathi99

    LKWebHosting හොරු

    ඔව් බන්. මන් ඔව්ව බැලුවේ නැහැ බන්. කවුද දන්නේ මෙහෙම හුයන්නක් වෙයි කියල . පුළුවන් නම් කවුරු හරි එකෙක් ඔය නම්බර් වලට කෝල් කරලා උස්සනවද බලහන්කො. ඉස්සුවොත් අම්ම අප්පා මතක් කරලා දීල මට කෝල් එකක් ගන්න කියහන්.
  10. Tharupathi99

    LKWebHosting හොරු

    ලෝයර් කෙනෙක් අල්ලන්න කරන වියදමෙන් මට ජීවිත කාලෙටම හොස්ටින් ගන්න පුළුවන් වෙයි :angry::angry::angry:
  11. Tharupathi99

    LKWebHosting හොරු

    ඌ ෂුවර් ද? :rolleyes::rolleyes:
  12. Tharupathi99

    kunuharapa monk.

    අනුමත කරන්න බෑ ඒ හැසිරීම නම් :no::no::no:
  13. Tharupathi99

    LKWebHosting හොරු

    මං LKWebHosting.com එකෙන් හොස්ටින්ග් පැකේජ් එකක් ගන්න සල්ලි ගෙව්ව. සල්ලි ගෙවල දවස් 2ක් වෙනවා පේමන්ට් එක වෙරිෆයි කරගන්න ඒකෙ ඉන්න වේසි ෆෝන් එක උස්සන් නැහැ. :no: ෆෝන් එක රින් වෙනව. 777 747 845, 317201155 පුළුවන් නම් කවුරු හරි එකෙක් මේකට කතා කරලා ෆෝන් එක උස්සනවද කියල කියහන්කෝ :):) මුන් පොලු කාරයොද?
  14. Tharupathi99

    පෞද්ගලික අංශ වල පඩ ශෝ..

    me thread eka gana nam mukuth kiyanne naa naaamai. kiyala wadak naa. bai logics :frown::frown::lol::lol::lol:
  15. Tharupathi99

    Police Report එකක් ලබා ගැනීම

    kattiya pagaawa kanna balan inne ohoma owwa liyawaganna ena ungen. kattak nam naa hari haman ekek innawa nam giya gaman liyan aawahaki :yes::yes::yes:
  16. Tharupathi99

    Payoneer Users

    mata EUR payments thama machan enne. UK account ekak thamaa hariyanne. man thama apply kare naha. thawa salli tikak ekathu wenakan inne. thanx ban :yes::yes::yes:
  17. Tharupathi99

    Payoneer Users

    ela ela machan thankuu wewaa sup ekata :yes::yes::yes:
  18. Tharupathi99

    Payoneer Users

    එල මචන් තැන්ක්ස් වේවා. මේ බැංකු එකවුන්ට් වලට සල්ලි ඩිපොසිට් කරොත් payoneer card එකෙන් ගන්න පුලුවන්ද? ඩිරෙට්ලි ලංකාවේ බැංකුවකට සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද?

    No contents