මේ තියෙන්නේ අපි camp කරපු තැන පට්ට ලස්සන view එකක්.
https://photos.google.com/photo/AF1QipO52PGU6JfnMyuOMvLhZ82ZeFDdKi0LxpLH9xgX
කන්ද අමාරු පැත්තෙන් නගින්න කන්දේ පාමුලට යන්න පැති දෙකක් තියෙනවා..
එකක් ඔය කළුගල පාර ඉවර වෙනකන් ගිහින් කැලේ මැදින් නගින්න ඕනේ.. ඒක ලගයි. අනික ගම මැදීන් ගිහින් අඩි පාර...