සමහර දෙමවුපියන් ට ළමයි කීප දෙනෙක් ඉන්නවා. එතකොට එයාල ළමයින්ට ඉඩම් ලියනකොට මේ නොබෙදූ ඉඩමෙන් මෙයාට මේක අයිතියි මෙයාට මේක කියල ලියනවා.
සමහර වෙලාවට පෙර ඉඩමේ රෙද්දවලුත් එක්ක තමයි ඔප්පුවේ තියෙන්නේ.
එහෙම තියෙනවනම් එයාලට කියල අලුත් ඔප්පුවක් ලියාගන්න උබ ගන්න ඉන්න කොටස විතරක් තියන නිරවුල් එකක්. අර අනික් ළමයින්ට එහෙම අත පත දාන්නේ නැහැ කියල ලියුමකුත් ඕන එහෙම තනි එකක් ලියන්න නම්, එහෙම නැතිනම් අනික් ළමයින්ට ඕකට අත පත දාන්න පුළුවන්. ඕක ඉල්ලන්න යනකොට ගොඩක් වෙලාවට ඔය පවුලේ අනික් ළමයි ජෙලස් කේස් වලට බකට් අදිනවා. එක නිසා ඔයා ගන්න ඉන්න කෙනාට කියන්න එයාලට විකුණන බවක් කියන්නේ නැතුව උගසට තියන්න යනවා කියල කියන්නයි කියල. (බැංකු වල හැම දේම චෙක් කරලා ගන්න නිසා මෙහෙම එකක් හදන්න උනා කියල කියන්නයි කියල හදාගන්න කියල උබ උන්ට අයිඩියා එක දෙන්න) (මම කිව්වෙ උන්ගේන් ලෙටර් එක ඉල්ලන්න යනකොට උන්ට කියන්න වෙනවා විකුනන්න යන්නෙ කියල, සමහරු එහෙම කියන්න කැමති නැහැ පවුලේ අයට ශේප් එකේ විකුනනව උන් ප්රශ්න දාන නිසා)
සහ land registry එකේ ගිහින් පත්තිරු අරගෙන, ලෝයර් කෙනෙක් සෙට් කරගෙන වැඩේ කරගන්න. මම ලෝයර් නෙමෙයි, එක නිසා 100% මේ ගැන දන්නේ නැහැ. මේකේ ලෝයර් ල කීප දෙනෙක් හිටිය. එයාල දැක්කොත්රිප්ලයි කරයි