1. H

    රැග් රිටන්

    නංගි බය වෙලා. මේ කාලකන්නි හැත්තෑ කව්ද බන් බලෙන් සින්දු කියවන්න. පොලිසියෙන්ද ? මේ දුර පළාත් වලින් ආපු 3න දෙනෙක් ඉන්නේ. අනික් එකා නම් කොහෙද දන්නේ නෑ. ඒ ලග පාත ඉන්නේ. මම වලි වලට පැටලෙන්න කැමති නැ. එත් මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ. ගහන්නේ නැතුව මතක හිටින පාඩමක් මොකද්ද ? මුන්ට ගහලා ඊට පස්සේ මුන්ගේ...
  2. H

    රැග් රිටන්

    මේකේ ඉන්න අය ගොඩක් මාව දන්නා නිසා මෙහෙම ආවේ. මේකයි සින් එක. -------------------- ජපුර කැම්පස් එකේදී මගේ නංගිට කොල්ලෝ හතර දෙනෙක් සහ එක කෙල්ලෙක් රැග් කරලා. බලෙන් සින්දු කියන්න කියලා. මෙයා බැ කිව්වම බැනලා. ගහන්න ඇවිත්. ගහලා නැ. මෙයා බයට කියලා. මම හොයා ගත්තා කොල්ලෝ කව්ද කියලා. මම උන්ට රිටන් එක...

    No contents