ඔක්කොටම කලින් හිතපන් නංගි තව අවුරුදු 3ක් නැත්නම් 4ක් ඉන්නේ ඔවුන් එක්ක.
හදිසියේ අසනීපයක් අමාරුවක් උනොත් හෙල්ප් කරන්න ඉන්නේ ඔවුන්.
ලෙක්චර්ස් වල අමාරු දේවල් කුප්පියකින් අහගන්න ඉන්නේ ඔවුන්.
නංගිව ඔය සීන් එකෙන් තමන්ගේම බැජ් එකෙන් කොන් වෙන්නත් පුළුවන්.
අනිත් එක ඊලග ඇඋරුද්දෙ අලුතෙන් එන එවුන්ට රග කරන්නේ නංගිලා. නොකර ඉදි කියල උබ හිතනවද?
එදාට උබ ඔය කරන වැඩේම තව එකෙක් නංගිට කරොත් උබට මොනවා හිතෙයිද?
සින්දුවක් කියන්න කියන එක රග එකක් කියල හිතන එකයි මෝඩකම.
නංගිගේ වොයිස් එක ලස්සනයිනම් ඔවුන්ම තම සොශියල් දවසට ට්‍රේනින්ග් කරවල නංගිව ස්ටේජ් එක උද ලස්සනට සින්දුවක් කියන්න රෙඩි කරවන්නෙත්. එදාට උබම එක බලල අත්පුඩියකුත් ගහයි.
රැග් කරන එක ඕනවට වඩා කරන්න ගියොත් අන්න එදාට උබේ ඔය ඇක්ෂන් එක ගනින්.
මෙතන උබට ගහන්න උපදෙස් දෙන එකෙක්වත් නංගිට ඩිග්‍රිය ගොඩ දාගන්න හෙල්ප් කරන්නේ නැනේ.
බනින එවුන් බැනපල්ලා ඇත්ත මම කිවේ.
oye kathawa anith campus walatanam hari athi. eth japurenam oye kiyana ewa ohoma wenawa godak adui
hethuwa mehe batch size eka 1000+ nisa. oye rag karana apathayo 20k 30k ekka katha wath nokara hitiya kiyala kisi aulak wenne na.
oye magul walata noyana ledak hadunama balana, kuppi daana un oni tharam mehe innawa. mama final liyala dan result enakan inne. mama rag uneth na rag karanna giyeth na habai mata leda unama balanna oni tharam un hitiya. anika mama rag karana untai nathi untai godak unta hama semester ekema wage kuppi damma.
rag karana apathayo ekka kisi connection ekak thibune na. habai anthima aurudda deka weddi unuth enna gaththa magen kuppi daganna, eka eka wada karaganna. mama ewath karala dila okkoma un ekka fit eke hitapu ekek. final semester eka arenna anith ewa baluwama 3.94 GPA ekakuth thibuna.
e hinda oye rag athyawashyay kiyana eka pattapal boruwak . okunwa campus eken pannala hari me jara wada nawaththanna oni