මේ ගැන මටත් විවේචන තියනවා. ඒත් සමස්තයක් විදියට හොද production එකක් කියන්න පුලුවන්.
වචන ලිව්වේ - සන්නා Upul shantha sannasgala
වැඩේ හැදුවේ - චින්තා / රවී Chinthaka jayakody Ravi Royster
වචන කිව්වේ - ශිරාz / ඩබ්ලිව් /නිපුනි / රවී / චමිල Rude bwoy lankan W Jayasiri Ravi Royster Nipuni Sarada...