1. C

    මොකක්ද මේ crochet

    :yes::yes::yes:
  2. C

    මොකක්ද මේ crochet

    :):):) මේ link එකට් ගිහින් බලන්න මං කලින් post එකට photos ගත්තෙත් මෙතනින් තම මේ video එකෙ slip stitch එක වෙන විදිහකට කරන විදිහයි chain stitch එක කරන විදිහයි පැහැදිලිව තියෙනව. https://www.anniescatalog.com/stitches/crochet/html5/mp4/Crochet-slip-knot-chain.mp4
  3. C

    මොකක්ද මේ crochet

    Thanks ....... හැබැයි පලවෙනි එක මං කොල්ලෙක් නෙවෙයි. කොල්ලො මේව ගැන වැඩි උනන්දුවක් නෑ නේද??? අපි ඉස්සරහට බලමු ඉතින් ඔහොම දෙයක් කරන්න :yes::yes:
  4. C

    මොකක්ද මේ crochet

    මොකක්ද මේ chain stitch කියන්නෙ කියල බලමු slip stitch එකෙන් පස්සෙ ගොඩක් නිර්මාණ වල ඊලඟ පියවර තමයි chain stitch කියන්නෙ. මේකත් හරිම ලේසී මේ විදිහට දැන් slip knot එකෙන් නූල කටුවට අමුණ ගෙනනෙ ඉන්නෙ ඊට පස්සෙ මේ ඊලඟ රූපයේ වගේ නූල අල්ල ගන්න ඕනෙ මෙහෙම කරනකොට හැමතිස්සෙම අපිට හුරු අතින් කටුව අල්ලගෙන...
  5. C

    මොකක්ද මේ crochet

    thanks :yes:
  6. C

    මොකක්ද මේ crochet

    :):):):):)
  7. C

    මොකක්ද මේ crochet

    thanks:yes::yes::yes:
  8. C

    මොකක්ද මේ crochet

    මුලින් කියන්න ඕන් මං කියන දේවල් වල වැරද්දක් තියෙනව නම් දන්න කෙනෙක් මටත් කියල දෙන්න. ලංකාවෙ ගොතන්න දන්න අය ගොඩක් හිටියත් මං මේක අභාවයට යන කලාවක් කියල කිව්වේ මේක දැන් කාලෙ ළමයි ඉගෙන ගන්නෙ නෑ. අම්මල දැන ගෙන හිටියට ළමයින්ට උගන්න ලොකු උනන්දුවක් නෑ. අම්මලට හිතනව ඇති මේක ළමයින්ගෙ කාලෙ කන වැඩක් කියල...
  9. C

    මොකක්ද මේ crochet

    මුලින් කියන්න ඕන් මං කියන දේවල් වල වැරද්දක් තියෙනව නම් දන්න කෙනෙක් මටත් කියල දෙන්න. ලංකාවෙ ගොතන්න දන්න අය ගොඩක් හිටියත් මං මේක අභාවයට යන කලාවක් කියල කිව්වේ මේක දැන් කාලෙ ළමයි ඉගෙන ගන්නෙ නෑ. අම්මල දැන ගෙන හිටියට ළමයින්ට උගන්න ලොකු උනන්දුවක් නෑ. අම්මලට හිතනව අති මේක ළමයින්ගෙ කාලෙ කන වැඩක් කියල...
  10. C

    මොකක්ද මේ crochet

    :):) ඒක ඇත්ත crochet දිගටම කරන අය ගොඩක් වෙලවට හොඳ නූල් ගෙන්න ගන්නව. හැබැයි ගෙන්න ගන්නව නම් මෙහෙ තියෙන එවට වඩා ගනන්. පුරුදු වෙනකන් මෙහෙ තියෙන ඒවගෙන් කරන්න නම් පුලුවන්. ගොඩක් අය කියනව මෙහෙ නූල් හොඳ නැති නිසා කරන්න බෑ කියල. හැබැයි ඉතින් ඕනෙ කම තියෙනව නම් කරන්න බැරි දෙයක් නෑ
  11. C

    මොකක්ද මේ crochet

    මට කව්රු හරි කියනවද මං මේකෙ ඉතුරු ටික දාන්න ඕනෙ මෙකෙමද නැත්තන් වෙන thread එකකද ??? (දන්නෙ නැති නිසයි අහන්නෙ )
  12. C

    මොකක්ද මේ crochet

    ලංකාවෙ වැඩිය ප්‍රසිද්ද නැති උනත් ලොකෙ ගොඩක් ජනප්‍රිය කලවක් තමා මේ ගෙත්තම් කලාව. ඇත්තම කියනවනම් මීට අවුරුදු කීපයකට කලින් කවුරු හරි මගෙන් ඇහුවනම් මොකක්ද මේ crochet කියන්නෙ කියල මං දන්නෙත් නෑ. ගොතන කටු දෙකක් පාවිච්චි කරල කරන knitting ගැන cartoon වල එහෙම ඉස්සර දැකල තිබ්බට මේ crocheting කියන එක ගැන...

    No contents