1. F

    මොබයිල් ෆෝන් රෙපෙයරින් කරන සහෝදරයෝ ඉන්නව

    yaluwane mama awrudu 14k tisse phone repair tama karnne.class walin witharak goda yanna be,hoda kapawimak tiyanawanam ,goda dagannna puluwan.
  2. F

    windows 8.1 install

    danna kenek kiyanawada pls
  3. F

    windows 8.1 install

    yaluwane windows 8.1 product key eka illane nathuwa install karenne kohomada?
  4. F

    ලොකු උදව්වක් (continue with family consalting thread)

    සමාව දෙන්න හිතද්දිම ඒ කතා කරපුව මගේ කන් දෙකේ රැව් දෙනව වගේ .අයෙත් මව රවට්ටයිද කියල හිතෙනව. දැන් ඉන්න විදිය දක්කම මාර විදියට දුක හිතෙනව .දරැවගෙ අම්ම විදියට විතරක් ඉන්න කියල තියෙන්නෙ .එහෙම ඉන්න බැහලු .වෙනද වගේ ඉදිමු කියල කියනව .මට මොනව කරන්නද කියල තෙරෙන්නෙ නැ.
  5. F

    ලොකු උදව්වක් (continue with family consalting thread)

    පාට පාට මල් ලෝකෙක ඉස්සරනම් අපි උන්නේ ඒ ලෝකය තිබුනනම් නුබයි පුතේ රජ වෙන්නේ ගෙයි ගින්දර පිටට දෙන්න බැ එකයි ඉවසන්නෙ නුබ හින්දයි මගෙ පුතේ මම ගින්දර උහුලන්නෙ
  6. F

    ලොකු උදව්වක් (continue with family consalting thread)

    thanks machan,මිනිහට ප්‍රශ්න එනකොට මිනිහ දාල යන්න හදන ගැනුන්ගෙන් අති වඩෙ මොකද්ද කියල හිතට වදදෙනව
  7. F

    ලොකු උදව්වක් (continue with family consalting thread)

    මචන් හැම තිස්සෙම සැකෙන් බලන එකත් ඔලුවට මහ වදයක් .
  8. F

    ලොකු උදව්වක් (continue with family consalting thread)

    ලොකු උදව්වක් (continue with family consalting thread) මම බැදල අවුරුදු 6 ක් විතර වෙනව . අපිට අවුරුදු 3 1/2 චූටි දුවෙක් ඉන්නව. අපි ගොඩක් කල් හිටියෙ කුලියට .මෙ ජනවාරි වල අමාරුවෙන් loan එකක් දාල පොඩි ගෙයක් එක්ක ඉඩමක් ගත්තා.ඊට පස්සෙ අපිටත් ටිකක් අර්තික ප්‍රශ්න තිබුනා.බබාත් ගොඩක් ලෙඩවුන ...
  9. F

    family consalting help

    thx
  10. F

    family consalting help

    kawruth nadda?
  11. F

    family consalting help

    meke inna ewun dana comments gana mama dannawa.mata ona honda wisdumak.aththtama udaw karanna puluwan kenek pm karanna
  12. F

    family consalting help

    yaluwane mata family consalt (pawl upadeshnaya)kenek ge help ekek ona danna kenek innawanm kiyanna.loku prashneka inne

    No contents