ලොකු උදව්වක් (continue with family consalting thread)

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    bump ekkin udawwak karannam.
    wena kiyanda deyak hithaganda ba ayya.
    hama dema hodin wisadei!!!!!!!
     

    feeling_bad

    Member
    May 22, 2017
    14
    1
    3
    පාට පාට මල් ලෝකෙක ඉස්සරනම් අපි උන්නේ
    ඒ ලෝකය තිබුනනම් නුබයි පුතේ රජ වෙන්නේ
    ගෙයි ගින්දර පිටට දෙන්න බැ එකයි ඉවසන්නෙ
    නුබ හින්දයි මගෙ පුතේ මම ගින්දර උහුලන්නෙ
     
    • Like
    Reactions: youtube

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,740
    7,938
    113
    මෙන්න මෙතන...
    පාට පාට මල් ලෝකෙක ඉස්සරනම් අපි උන්නේ
    ඒ ලෝකය තිබුනනම් නුබයි පුතේ රජ වෙන්නේ
    ගෙයි ගින්දර පිටට දෙන්න බැ එකයි ඉවසන්නෙ
    නුබ හින්දයි මගෙ පුතේ මම ගින්දර උහුලන්නෙ

    :sorry::sorry::sorry:
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    ඔය වගේ වේලාවකදී හැමතිස්සෙම සමාජයක් විදිහට පෙළඹෙන්නේ ගැහැණියට බනින්න. එත් එය එතනට එන්න හේතුවක් තියෙන්න ඕනේ : මොකද මොලෙන් ඉන්න කෙනෙක් නම් ඔයිට කලින් යනවා බන්; උබත් එක්ක කාලයක් හිටියනේ ඔය ප්‍රශ්නේ වෙන්න කලින්: කලින් කියපු ය ඇත්ත මෙතන උබේ පැත්තෙනුත් අඩුවක් වෙලා තියනවා.. සමාව දීල ඉතුරු ටික හොදට හිටපන්; තව පොඩි දෙයක් මේ 21 සියවසේ බිරිදක් යනු ගෙදර වදකාරිය නොවන බව මතක තියාගන්න. උබ එක දවසක් තනිකරම ළමයාගේ වැඩ ටික කරල, ගෙදර වැඩ ටිකත් කරන්න ගනින් උබට තේරෙයි කොච්චර කටු කනවද කියල ගෑණු. අපේ අයියා කෙනෙක්ටත් ඔහොම කෙස් එකක් වෙලා දැන් ඔය හොදට ඉන්නවා. ඕනේ නම් පවුල් උපදේශයක් ගන්න.

    Nikan ganu hurathal karanna yanna epa ban me wage. Help ekak diyan, but thadin hitapan. Anika umbawa andawanna be kiyana eka weda walin pennapan.
     

    feeling_bad

    Member
    May 22, 2017
    14
    1
    3
    Nikan ganu hurathal karanna yanna epa ban me wage. Help ekak diyan, but thadin hitapan. Anika umbawa andawanna be kiyana eka weda walin pennapan.


    සමාව දෙන්න හිතද්දිම ඒ කතා කරපුව මගේ කන් දෙකේ රැව් දෙනව වගේ .අයෙත් මව රවට්ටයිද කියල හිතෙනව.


    දැන් ඉන්න විදිය දක්කම මාර විදියට දුක හිතෙනව .දරැවගෙ අම්ම විදියට විතරක් ඉන්න කියල තියෙන්නෙ .එහෙම ඉන්න බැහලු .වෙනද වගේ ඉදිමු කියල කියනව .මට මොනව කරන්නද කියල තෙරෙන්නෙ නැ.
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ලමය ගැන හිතලා උඹට ලැබිලා තියෙන පවුල අරක්ෂා කරගන්ට බලන්ට.ඉක්මනින්මේකට විසඳුමක් හම්බවේ යැයි හිතනවා.
     

    feeling_bad

    Member
    May 22, 2017
    14
    1
    3
    ලමය ගැන හිතලා උඹට ලැබිලා තියෙන පවුල අරක්ෂා කරගන්ට බලන්ට.ඉක්මනින්මේකට විසඳුමක් හම්බවේ යැයි හිතනවා.
    thanks
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    උපදේශනය පැත්තට යොමු වෙන්න බැරිද. අත්දැකීම් නැත. ඒ හින්ද හිතල කිව්වේ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එක එක අයට තියෙන්නෙ එකිනෙකට වෙනස් ප්‍රශ්න. අවවාද කරලා හදාගෙන වෙනදට වඩා පොඩ්ඩක් විමසිල්ලෙන් හිටපන්. කරපු වැරැද්දට දඬුවමක් විදිහට නිදහස කප්පාදු කරලා දාපන්. එයාගෙ අතේ වැරැද්ද හින්ද උඹ කියන ඕන දේකට එකඟ වෙනවා. අනික තමයි ඕනෑම ප්‍රශ්නෙක දෙපැත්තක් තියනවා. උඹෙත් වැරදි අඩු පාඩු ඇති ඒවා එයත් එක්ක විව්ර්තව කතා කරලා හදා ගනින්. ටික කාලයක් ආදරෙන් ඉන්නකොට ඔය කන් වල රැව් පිලිරව්දෙන දෙන ඒවා නැති වෙලා යනවා.

    ප. ලි. උඹ මේක ආතල් එකට බොරුවට දාපු ත්‍රෙඩ් එකක්නම් උඹට ඉන්න ගැනී හරි ගන්න ඉන්න ගැනී හරි හැමදාම අනිත් එවුන් පස්සේ යැවේවා කියල ප්‍රර්ථනා කරනවා.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සමනල්ලු ලස්සනට පේන්නෙ උන් නිදහසේ ඉගිල්ලෙද්දි විතරයි. කවුරුහරි සමනලයෙක්ට ආස කරල ඌව අල්ලගත්තොත් ඉස්සල්ල හිතපු ලස්සන උන් ගාව නෑ.දිග අඩු වගේ කකුල්, කැත ශුන්ඩාව ලගට පෙනෙද්දි අපිට ඌ ගැන තිබුනු ආසාව නැතිවෙලා යනව.පාට පාට ලොකු තටු වලට උන්ගෙ අර කැත අඩු වැහිල තිබිලයි තියෙන්නෙ. ගෑනු ලමයිනුත් මේ සමනල්ලු වගේ තමයි. නිදහසේ ඉන්නව දකිද්දි ආස හිතෙනව.පස්ස වන වන, පපුව ඉස්සරහට දාගෙන උන් යනව.අපිට ආස හිතෙනව උන්ව අයිති කරගන්න.ඒත් ලන් වෙලා, ටික කාලයක් ආශ්‍රය කරල බලද්දි අර සමනලයගෙ දැක්ක වගේ අපි ආස නැති දිග අඩු, කැත ශුන්ඩාව පේන්න ගන්නව.