මම එයට කැමති නැ.සල්ලි නෙමෙ ජිවිතය.ගෙදරින් එයව මට බලෙන් බැන්දුවත්.මම ඔයටායි හැමදාම අදරෙ.අපි හොරෙන් අදරෙ කරමු.
පිස්සුද අනේ.. එයාට සල්ලි තිබුනාට මම එයාට කැමැති වෙන්නේ නෑ. ගෙදර අයට ඕන විදිහට මාව බලෙන් බන්ඳලා දෙන්න බෑ. එහෙම වුනොත් අපි පැනලා යමු.
මම ඔය අනිත් කෙල්ලො වගේ නෙමේ අයියේ. මම සල්ලි වලට...