තව ටික දවසක් යනවිට යම් ආගන්තුකයෙකු නිවසට පැමිණ, නිවසේ කව්රුවත් පෙනෙන්නේ නැති හෙයින් නිවසේ මදක් ඇවිද
සෝදිසි කර බලනු ඇත. එවිට කාමරයක් දෙසින් කෙදිරි ලි හඩක් හෝ ඊට සමාන ශබ්ධයක් ඇසෙනු ඇත. වහා විමසිලිමත් වන
අමුත්තා එයට හොරෙන් එබිකම් කරනු ඇත. ඔහු දකින්නේ කුමක්ද තරුණ විවාහක යුවලක් නිවසේ ඩිස්ටි...