මේක අදහසක් මට හිතෙන්නේ හැම දෙයක්ම චක්‍රයක් තාක්ෂණයෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම හිතින් කරන්න පුලුවන් නම්.... ගමනක් යන්න වාහන ඕන වෙන්නේ නෑ...හිතින් හිතුවා ගියා...කාලයක් යද්දි තාක්ෂණයෙන් මේක හොයා ගත්තොත් මිනිස්සුන්ට කිසි දෙයක් ඕන වෙන්නේ නෑ....
අනාගතේ මිනිස්සු අධයාත්මික දියුණු වෙලා...සොබාදහමත්...