අනාගතය>>>>>>

deeper1

Member
Aug 9, 2017
3
1
0
තාක්ෂණික දියුණුවේ අවසානය අධයාත්මික දියුණුවද?
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මගුලක් දියුණුවෙයි ආධ්‍යාත්මෙ. අන්තිමට ඕකුන් එකාට එකා මරාගෙන තාක්ශණේ නැති වෙච්චි කාලෙක තමා ආධ්‍යාත්මික දියුණුව හොයන්න පටං ගන්නෙ :yes:
 

deeper1

Member
Aug 9, 2017
3
1
0
මේක අදහසක් මට හිතෙන්නේ හැම දෙයක්ම චක්‍රයක් තාක්ෂණයෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම හිතින් කරන්න පුලුවන් නම්.... ගමනක් යන්න වාහන ඕන වෙන්නේ නෑ...හිතින් හිතුවා ගියා...කාලයක් යද්දි තාක්ෂණයෙන් මේක හොයා ගත්තොත් මිනිස්සුන්ට කිසි දෙයක් ඕන වෙන්නේ නෑ....

අනාගතේ මිනිස්සු අධයාත්මික දියුණු වෙලා...සොබාදහමත් එක්ක ගනුදෙනු කරද්දී තාක්ෂණික කිසිදෙයක් අවශ්ය වෙන්නෙ නැ...කාලයක් යද්දී අධයාත්මය පිරිහිලා තාක්ෂණයත් නැති කාලයකට අවිල්ලා.... තාක්ෂණය මුල සිට ආයෙත් චක්‍රය පටන් ගන්නවා......

මේක අදහසක් විතරයි......​
:confused::confused::confused:
 
  • Like
Reactions: sgrdk1