1. 3

    Sri Lanka Exports vs Imports

    තාක්ෂණය හුවමාරුව බලෙන් කරගන්න බලනවා චීනය ඉන්දියාව වගේ රටවල් මොකද ඒ රටවල වෙලදපොල සෑහෙන ලොකුයි, ඉතින් පුලුවන් වෙලේ මාකට් එකට එන්ටර් වෙන්න ඕන හන්දා තාක්ෂණය පවරනවා, මොකද කොහොමත් චීන්නු ඕන දේක තාක්ෂණය කොහොම හරි අල්ලගන්න ඉඩ තියෙන නිසා. ජම්ප් බිෆෝ පුශ්ඩ්. ඒත් එහම තාක්ෂණය පවරන්න ලේසි උනාට අලුතෙන්...
  2. 3

    Sri Lanka Exports vs Imports

    මේ අවුල තේරෙන මිනිස්සු ලංකාවේ විදුලි ඒකකයක මිල තව් පහතට ගේන්න ආණ්ඩුවට බල කරන්න ඕන. ගල් අගුරු බලාගාර කීපයක් ඉක්මනින් ඉදිකරේ නැතිනම් ඉතිරි ඇගලුම් කර්මාන්ත ටිකත් යනව එලියට, ඊට පස්සෙ ඉතින් ණයට ගත්තු සෝලාර් පැනල්, වින්ඩ් ටර්බයින් වලට ගෙවන්න ඉතිරි වරාය ගුවන්තොටුපළ ටිකත් වැඩි ලංසුවට විකුනලා දාන්න තමයි...
  3. 3

    පුනුරුප්පත්තය පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ (Mega thread)

    එල ත්‍රෙඩ් එක. ආත්මය, අනාත්මය, භවය, පුනරුප්පත්තිය, පුනර්භවය, චුතිසිත, ප්‍රතිසන්ධි විඥ්ඥාණය වගේ වෙනස් වචන වල තේරුම් වල තියෙන වෙනස්කම් හෙමීට පැටලුම් ලිහා ගන්න ඕන මේ මාතෘකාව ගැන හිතන්න. ලේසිම වැඩේ මේවා බොරු ආගමික පිස්සු කතා කියල අහක දාන එක.
  4. 3

    එළකිරි භෞතිකවාදීන්ට පැනයක්

    ඔයා කොහෙද අහල තියෙන්නෙ මනුස්ස භවයක විතරයි කුසල් චේතනා ඇති වෙන්න පුලුවන් කියල? කවුරු හරි ධර්ම දේශනාවක සදහන් කරාද ? එහම තැනක් ධර්මයේ කොහේ හරි සදහන් වෙලා තියෙනවාද ? එහෙම නැතිනම් ඔයාගේ අදහසක්ද? ඔයාගේ අදහසක් නම් ඒක කියන්න නැතිනම් මේක කියවන කෙනෙක් හිතන්න පුලුවන් කුසල් සිත් ඇති වෙන්නේ මනුස්ස භවයක...
  5. 3

    එළකිරි භෞතිකවාදීන්ට පැනයක්

    පුන්‍යාභි, අපුන්‍යාභි , ආනෙඤජාභි සංඛාර මනුස්ස ලෝකයට විතරයි අදාල කියල කොහෙද තියෙන්නේ ? "කාම රූප අරූප භව වලට අයත් කුසලාකුසල චේතනාවෝ අභිසඞ්‌ඛරණසඞ්‌ඛාර නම් වේ. ඒ එම කුසලාකුසල චේතනා මගින් නැවත විපාකයක් ගෙන දීමට සමර්ථ වන ‘අභිසඞ්‌ඛරණයක්’ (සකස් කිරීමක්) සිදු කරන බැවිනි. පරමාර්ථ වශයෙන් කාමාවචර කුසල...
  6. 3

    Erozan ල මොන බය්යොද , මෙන්න බයි රචනා

    තාක්ෂණය යි විද්‍යාවයි කියන්නේ වචන දෙකක් තේරුම් දෙකක් කියල සිංහලයින්ට තේරුම් ගන්න බෑ අවුරුදු එකොලහක් අවම වශයෙන් පාසල් අධ්‍යාපනය දීලත්.
  7. 3

    මම හොයා ගත්ත කොරෝනා මඩින බෙහෙතට වෙනත් කෙනෙක් මී පැණි දාලා-විලච්චියේ රංජිගෙන් චෝදනා

    ඔව් ලෙඩේ හොදවෙනවා නන් මැටි බලලෙක් උනත් මට කමක් නෑ. හැබැයි ලෙඩේ හදා නොගෙන ඉන්න එක තමයි කරන්නේ. හැදුනොත් විශ්වාස කරන්න පුලුවන් ක්‍රමයක් කරල බලනවා. එන්නතත් පැනියත් දෙකම අවසානෙ මට ගන්න වෙන්නෙ විශ්වාස කරලා. පැනිය විශ්වාස වෙලා එන්නතක් සයන්ටිෆික් වෙන් නෑ මට , එන්නත හදපු කෙනාට නම් ඕන නම් සයන්ටිෆික්...
  8. 3

    මම හොයා ගත්ත කොරෝනා මඩින බෙහෙතට වෙනත් කෙනෙක් මී පැණි දාලා-විලච්චියේ රංජිගෙන් චෝදනා

    මිනිස්සු කොහොමත් මැරෙනවා කියල දන්නේ නැද්ද? ඇමෙරිකාවේ මැරුණ ගානෙන් මේක නිසා මැරුණ සාමාන්‍ය නිරෝගී ගාන ගැන අන්න සීඩීසී එකෙන්ම නිවේදනයක් දීලා වයස් අනුව කඩලම. බෝවෙන මැරෙන, හොදවෙන ප්‍රතිශත කීයද, සාමාන්‍ය වයස කීයද, කියල දන්නවා නම් පැනි පෝලිම් අස්සේ මිනිස්සු කාලේ කන්නේ නෑ, වැඩක් පලක් කරගන්නවා. කේරි...
  9. 3

    මම හොයා ගත්ත කොරෝනා මඩින බෙහෙතට වෙනත් කෙනෙක් මී පැණි දාලා-විලච්චියේ රංජිගෙන් චෝදනා

    එන්නත ගැන හොදට හොයාගෙන බලන්න කියල තමයි කියන්න වෙන්නේ. ලංකාවේ නම් ඉන්නේ ඉතිං මහ දෙයක් දැනට දැනගන්න වෙන් නෑ. https://www.newscientist.com/article/2261092-do-oxford-astrazeneca-covid-19-vaccine-results-stand-up-to-scrutiny/ හොදම වයිරොලොජි මහාචාර්‍ය කෙනෙක් දන්නවා නම් ට්විටර් එකේ හරි වෙබ් පේජ්...
  10. 3

    මම හොයා ගත්ත කොරෝනා මඩින බෙහෙතට වෙනත් කෙනෙක් මී පැණි දාලා-විලච්චියේ රංජිගෙන් චෝදනා

    හා එහම පිලිගන්න ආයුර්වේද වෛද්‍යවරු අනුමත කරනවා නම් හොඳයි. මුට්ටි නෙමෙයි බාල්දි කම්පැනි මේවා බලන් ගියාම...
  11. 3

    මම හොයා ගත්ත කොරෝනා මඩින බෙහෙතට වෙනත් කෙනෙක් මී පැණි දාලා-විලච්චියේ රංජිගෙන් චෝදනා

    හා තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. පැනිය බොන උන් බීපුදෙන් , ඉවරයි නේ. ලෙඩක් නැතිව පැනි බොන්න ඕන නම් ඕන අය බීපුදෙන්. ආයුර්වේද දොස්තරලා දැන් කිව්වොත් මේකෙ තියෙන දේ අපි දන්නවා , වරදක් නෑ බීවට කිව්වොත් පිලිගන්නවා ද ? කාලිගේ පැනිය බොන මනුස්සයා දැන ගන්න ඕන ඉතින් මේ මනුස්සයා විශ්වාස කරන්න පුලුවන්ද...
  12. 3

    අටමස්ථානාධිපති හිමියන් දශක දෙකක් ධම්මික බණ්ඩාරගෙන් වෙදකම් කරගෙන

    කොහොමත් මීඩියා වලට ඕන ලෙඩ්ඩු හොද වෙලා රට සාමාන්‍ය තත්වෙට එන්න නම් නෙමෙයි. මීඩියා වලින් තෝරාගෙන ඒගොල්ලන්ගෙම කතාවක් අපිට පෙන්නන්නේ. අපි නොදන්න ලයිව්.
  13. 3

    සාදික්කා මාළුව

    සැර වැඩි නැද්ද 🤣.
  14. 3

    මම හොයා ගත්ත කොරෝනා මඩින බෙහෙතට වෙනත් කෙනෙක් මී පැණි දාලා-විලච්චියේ රංජිගෙන් චෝදනා

    එන්නතෙන් මොකුත් උනොත් කමක් නැද්ද? එන්නත් කම්පැනි නෝ ලයබිලිටි ක්ලෝස් ඉල්ලන්නේ මොකද ?
  15. 3

    ඔබේ අයිතිය දැනගන්න - know your right

    ඔය අයිතිය නැති කරලා, විද්‍යාත්මක පරීක්ෂණ කරලා තහවුරු කල ප්‍රමානයට වැඩියෙන් දරුවාට කිරි පෙව්වම නඩු දාන්න නීති එනකල් නීතියෙන් මනුස්සයාට තියෙන නිදහසේ වටිනාකම තේරුම් ගන්නේ නෑ.
  16. 3

    කොරෝනා සඳහා එන්නත් එනතුරු බලා සිටින උදවියට සුභාරංචියක් !

    විජ්ජ්ජාඥයෝ කෝ ? මේ පීසීආර් එකේ ඇකියුරසි එක මැන්නේ කොහොමද ඇහුවමත් මේ වගේ උත්තර නෑ.
  17. 3

    බැලුම්ගල - හොර වෙද පැණි කපුවා - රෙදි නෑ !!!

    බීපු අය අත උස්සන්න කිව්වම ලොකු හාමුදුරුවෝත් අත ඉස්සුවාලූ. හැබැයි ලොකු හාමුදුරුවෝන්ව නාවලා නෑ ලූ. ඉතින් සාමනේර උන්නාන්සේලා අත ඇරල ගියෙ නැත්තං තමයි පුදුමෙ.
  18. 3

    නිරාගමික සංකල්පය ඉතිහාසය හා සදාචාරය

    මේ නිරාගමික සංදර්භයේ බිහිවුන උසස් කෙනෙක් කියල යන්න බැරිද , සෑහෙන කාලයක් තිස්සේ කෙනෙක් හොයනවා හම්බුනේ නෑ. නිරාගමික සංදර්භය මොකක්ද කියල පස්සෙ බලමුකෝ ඒ කෙනා ආව සංදර්භය හොයාගෙන ඉවර වෙලා.
  19. 3

    ‘ජැෆ්නා ස්ටැලියන්ස්’

    Charlie Wilson's War ෆිල්ම් එක බලල තියෙනවා වගේ. බලාපොරොත්තු සාමාන්‍යයෙන් පහසුකම් වලට වඩා බලවත්. යාපනේ ඉපදිලා එහෙ ක්‍රිකට් ගහපු කොල්ලෙක් ටීවි එකේ මැච් එකක ඉන්නකොට එන බලාපොරොත්තු විද්‍යගාරෙකින් දෙන්න බෑ, මොකද විද්‍යාගාර වලින් එලියට ගිය උන් ලංකාවෙත් නෑ දකින්න 😉.
  20. 3

    ‘ජැෆ්නා ස්ටැලියන්ස්’

    @bravehearts ඔන්න ඔයාගෙ යෝජනාවයි , මහින්ද්‍යෝද විද්‍යාගාර පාසල්, දෙකෙන් කෝකද ඉස්සෙල්ල කරන්න තිබ්බේ ?

    No contents