ආත්ම 800ක් මනුස්ස ආත්මයක් නැතුව පින් කරන හැටිත් කියනන් ගිහින් නෑව.
පුන්‍යාභි, අපුන්‍යාභි , ආනෙඤජාභි සංඛාර මනුස්ස ලෝකයට විතරයි අදාල කියල කොහෙද තියෙන්නේ ?
"කාම රූප අරූප භව වලට අයත් කුසලාකුසල චේතනාවෝ අභිසඞ්‌ඛරණසඞ්‌ඛාර නම් වේ. ඒ එම කුසලාකුසල චේතනා මගින් නැවත විපාකයක් ගෙන දීමට සමර්ථ වන ‘අභිසඞ්‌ඛරණයක්’ (සකස් කිරීමක්) සිදු කරන බැවිනි. පරමාර්ථ වශයෙන් කාමාවචර කුසල චේතනා 8 , අකුසල චේතනා 12 , රූපාවචර කුසල චේතනා 5, අරූපාවචර කුසල චේතනා 4 යන චේතනා 29 මීට ඇතුලත් වේ.
"
https://mahaviharaya.lk/article/25855
අවිජ්ජා පච්චයා සංඛාරා කියන දේ මනුස්ස ලෝකයට විතරයි අදාල කියල මම නම් අහල නෑ. එහෙනම් ඉතින් දෙවියෝ බුදු බණ අහන එකෙත් තේරුමක් නෑනේ කුසල චේතනා හටගන්නෙ නැතිනම්.
භව 800ක්ම කොහෙද හිටියේ කියන එක අදාල නෑ නේ.
