ශ්රි ලංකාවේ තියෙන මේ අද්භූත ස්ථාන,බලන්න ş
ශ්රී ලංකාව කියන්නේ ස්වභාව සෞන්දර්යෙන් අනුන මනරම් පාරාදීසයක්. ස්වාභාවිකවම අපිට ලැබිලා තියෙන දායාදයන් වගේම අපේ අතීත මුතුන් මිත්තන් විසින් අප වෙත උරුම කරල දීල තියෙන මේ දායාදයන් වර්තමාන පරපුරට දැකගන්න පුංචි පාරාදීසය පුරාම විසිරිලා තියෙනවා.
අද අපි...