අර ස්වාධීන අල්ලස් කොමිසමේ ලොක්කා සහතිකයක් දීලා නෙ.. ඒකට සුවිශේශී හේතු වෙන ලෙඩක් හරි, විශේශ අවස්ථාවක් නැති නිසා නාමල්ට රනිල්ට හෝ තව වයසක පිරිසට තියෙන් ඒ වරප්‍රසාදයක් හම්බෙන්නෙ නෑ...
මෙතන හිරේ දැම්මට, නඩුවක් කරන්න නිමිත්තක් නෑ... අධිකරණ බලය අතට අරන් ආණ්ඩු කරන විදිහ ගැන ලප කොටාම ගුගුල ගුගුල හිටියෙ...