එහෙනම් දෙකම එකට තිබ්බ නම් හරි, දෙකෙන් එකක් දිනන්නත් පූළුවන් එකක් පැරදිලා.. කෝමද ජනාදිපති නාමල් හරි, සජිත් හරි වෙලා, ආණ්ඩුව 5කින් දික් කරන්න හම්බුණොත්.. මම නම් කියන්නෙ එහෙම උනොත් 10කට ආණ්ඩුව දෙන්න ඕනෙ පත්වෙන අලුත් ආණ්ඩුවටත්. එතකොට 2039 ආයෙම බල හුවමාරුවක් වෙන්නෙ...
ඔය අවධානම ගන්න එක්ක නෑ ලපයා. ඒ...