මචන් මම පොඩි part time වැඩක් පටන් ගන්න හැදුවේ.
Broker වැඩ කරන. :rofl:
ඉඩම් වගේ තමා මුලින්ම කරන්න බැලුවේ.
කිරිය දැනට කරන උන් පොඩ්ඩක් විස්තර කියහල්ලකෝ.
ඔය commission එක ගන්න විදිය කොච්චරක් ද ?
වැඩේ කතා කරලා ඉවර උනාම උන්ගෙන් commission ගන්න විදිය වගේ ඒවා.
සමහර වෙලාවට අපි සෙට් කරලා දුන්නම උන්...