1. Bart_Allen

    Adobe is done සිංහලු - ArtCraft 🔥

    :yes: රැල්ලක් වගේ එකක් නේ යන්නේ. හැමෝම clone ගහන්ව. Professional software decades ගානක් ටෙස්ට් වෙලා තියෙන්නේ. ඇත්තම project වලට මේ වගේ ඒව use නොකර ඉනන්ව නම් හොදයි. Excel වගේ ඒවල අවුරුදු 10 - 20 data තියන් ඉන්න අය ඉන්නව නේ. Data million ගන්නන්.මේ වගේ එකකත් එහෙම තියං ඉන්න ගිහින් test උන් නැති...
  2. Bart_Allen

    70-90 ට ගන්න හොඳ වාහනයක්

    Appa. Ehenam loku therumka na wge.
  3. Bart_Allen

    70-90 ට ගන්න හොඳ වාහනයක්

    Lokuwat danne na math. Me tike poddak hoyanawa. Gatta kattiyath wadipura na wage
  4. Bart_Allen

    වෙනිසියුලාවේ තෙල් වලටත් බඩු හරි..🛑😳🔥

    Lol. ඇයි ඔයා assume කරන්නේ? මන් පුටින් කාරය කරන දේවල් හරි කියලා කියන්නේ නැ. හැබයි ඔයාගේ reply එකේ ඔයා කරන්නේ ඇමරිකාව කරන දේ defend කරන එක. ඇමරිකාව ලෝකේ සුබ සිද්ධිය උදෙසා වැඩ වැඩ කරන හරි හොඳ රටක් කියලා ද හිතන් ඉන්නේ? Lol තාම 5 වසරේ ළමයෙක් වගේ ද ඇමරිකාව ගැන හිතන්නේ :lol:
  5. Bart_Allen

    වෙනිසියුලාවේ තෙල් වලටත් බඩු හරි..🛑😳🔥

    උබට trump කාරය, EU counties කරන කරපු දේවල් පෙන්නේත් නැ නේද? CIA එක Al - Qaeda එක ISI එක හදපු හැටි support කරපු හැටි පෙන්නෙත් නැ නේද? එච්චර හිතන්න එපා. වයසට යනකොට පේන්නේ තමන්ට ඕනේ දේවල් විතරයි. ඔලුව කුරුවල් වෙනවා නේ.lol
  6. Bart_Allen

    වෙනිසියුලාවේ තෙල් වලටත් බඩු හරි..🛑😳🔥

    Lol. දැන් Venezuela control කරන විදිය මාර Democratic නේ. මේවාට කොහෙන් හිනා වෙන්නද කියලා හිතාගන්න බෑ :lol:
  7. Bart_Allen

    70-90 ට ගන්න හොඳ වාහනයක්

    Hyundai Grand i10 අලුත් එක හොදයි ද? Price එක 83 කියලා තියෙන්නේ. Abans එකෙන් assemble කරනවා කියන්නේ.
  8. Bart_Allen

    Genocide in Sri Lanka - Maitreyi Ramakrishnan

    Racist වලටත් වඩා මුන් හෙන edgy කියලා පෙන්නන හදන්නේ. සුද්දෝ හදපු racist meme දෙමළ උන්ට දානවා. උන්ට මොලේ නැ සුද්දා ඕක හදලා තියෙන්නේ අපිටත් එක්කමයි කියලා:lol:.
  9. Bart_Allen

    AI දුන්න ලනුවක් නිසා ඇමරිකා - චීන යුද්දයක් ඇති වෙන්න ගිහිල්ල

    හුගක් දුරට මේක වෙන්න ඕනේ. පහුගිය ටිකේ Altman කාරයයි, Elon, Cluade එකේ ලොක්කො ඔක්කොම එකතු වෙලා Ai හරි නරකයි, research slow කරන්න ඕනේ කියලා එකග උන නේ. එකේම part එකක් වගේ මේකත්. එක්කෝ china open source model වලට ගේම දෙන්න යන්නේ ban කරලා. මොකක් හරි එකක් ඇති.
  10. Bart_Allen

    Anthropic Researcher Resigns Over Superintelligence Risks

    :yes: What people think AI is doing - Skynet :shocked: What AI actually doing - stealing academics' findings and publishing them as its own.
  11. Bart_Allen

    cctv Nepal අම්මෝ බන්

    ඔව්. පොම්පේ වගේ බලහං, ඔය වගේ වෙන type ඒකක එකක් නේ. ඔක්කොම යට වෙනවා. ඔය වගේ දේවල් ඕනේ තරම් වෙලා ඇති. ශිෂ්ඨාචාර පිටින් යට වෙලා යන්නේ.
  12. Bart_Allen

    කුරුණෑගල විදුහලේ දරුවෙකු ගිණි තැබූ යැයි කියූ කාර් රථ ගින්න ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්..🔥

    ඔය sean එක ඇත්තටම ඔහොම ගන්න ලමයි ඉන්නවා. හොරකම් කරන අය. ගුරුවරු ඒ අය කවුද කියල දන්නවා සාමාන්‍යයෙන්. කට්ටිය කතා වෙනවා නේ. School වල එක එක විදියේ ළමයි ඉන්නවා. Specially primary වල එහෙම තමන්ගේ දෙමවුපියෝ කරන දේවල් කරන්නේ. හරිද වැරදි ද කියලත් අදහසක් නැ පොඩි අය නිසා උන්ට. ඔය කියනවා වගේ මොංගල් teachers...
  13. Bart_Allen

    මේ සිංදුව තිබුන Teledrama එක මතක කාටද?

    මේ photos වල මේ නළුවා නිකන් Jake Gyllenhaal වගේ පේන්නේ.
  14. Bart_Allen

    NSBM Green University මොනවද බන් උගන්වන්නේ. අයියෝ .මේකේ ඉන්න කෙල්ලෝ නම් හෝ කොල්ලෝ නම්

    උන්ට ලොකු වැරද්දක් කියන්නත් බෑ. දැන් අපේ company එකේ promote කරන්නේ full development flow එක Ai use කරන්න. Boilerplate code, ටිකක් අමාරු logics, documention වගේ දේවල් හැර full flow එකම Ai දුන්නම වැඩ කරන්න පට්ට කම්මැලි. අරූ code එක generate කරන කම් ඔහේ බලන් ඉන්නවා. ඊට පස්සේ review කරනවා. ඉස්සර...
  15. Bart_Allen

    ඉරාන් ද දැන් ලෝකෙ බලගතු ම රට

    USA වල ලොකුම power එක weapons නැවේ intelligence. Intelligence වලින් නම් උන්ට ගහන්න එකෙක් වත් නැ. කිට්ටුවක වත්. රුස්සියන් උන් තමා Ukraine වල හාන්නේත් ඔය නිසා තමයි. ලඟදි article එකක් දැක්කා දැන් Ukraine commanders ලට 15min delay එකකින් satellite intelligence දෙනවා ලු USA.
  16. Bart_Allen

    යමපල්ලන් ඇත්ත ද? විනිශ්චය කරුවෙක් ඉන්නවා ද? 👺

    දන්නේ නැත්නම්. අනාථ ළමයෙක් තමන් ගේ දෙමවුපියෝ නැහැ කියලා හිතන් ඉන්නේ. සතෙක් මරන්න ගිහින් දෙමවුපියෝ මැරෙනවා. හැබැයි එයා ඒ දෙමවුපියෝ කියලා දන්නේ නෑ. දකලත් නැ. Normal මනුස්සයෝ දෙන්නෙක් මැරිලා ඉන්නවා කියලා දකින්නේ. එතකොට කොහොමද වෙන්නේ.
  17. Bart_Allen

    claude Fable 5 is nomore

    Marketing gimmick ඒකක වගේ නේද?. Anthropic එක public යනවා නේද. ඒකත් එක්ක කරන වැඩ වගේ පේන්නේ

    No contents