1. S

    Sri Lankan deep fake porn

    තාම නම් නෑ. :rofl: ඒත් තාක්ෂණේ දියුණු වෙන විදිහට තව අවුරුදු 5කින් විතර ලීක් නොවිච්ච එකෙක් නැති වෙයි. එත් මේ සීන් එක හින්දා, වීඩියෝ එක්කට තියෙන වලංගුතාවය 2018 ඉවර වෙද්දී නැති වෙලා තියෙයි.
  2. S

    Sri Lankan deep fake porn

    මේක නම් ඇත්තටම හොදයි. මොකද යන විදිහට තව අවුරුදු කීපයක් යද්දි මොනා කරලවත් ඕවා ලීක් වෙන එක නවත්තන්න බෑ. මෙහෙම ෆේක් ඒවා ආවම ඇත්ත බොරුව හොයා ගන්න බැරි නිසා, ඉස්සරහට මෙහෙම එකක් එලියට ආවට ලොකු ප්‍රශ්නයක් වෙන් නැති වෙයි, මේකෙන් ඇත්තටම නරකක් නෙමේ හොදක් වෙන්නේ.

    No contents