දන්න දෙයක් කියපන් කළුවො ..මිනිස්සුන්ට මඩ ගහන්නේ නැතුව ..බාවා gay කතාව මොරටුව ආර්කි ෆැකල්ටියේ ඉස්සර හිටපු ගොබ්බයො හදපු කතාවක් මොකද මම ලකී සේනානායක /ඉස්මත් රහීම් /චන්න වගේ බාවා එක්ක ලගින්ම වැඩ කරපු අය එක්ක ඕනතරම් කථා කරලා තියනවා ..එයාල කවදාවත් එහෙම දෙයක් දැකල නැ ..නමුත් බාව හුගක් හුදකලා කෙනෙක්...