ඉස්සරහින් යන වාහන වලටවත් පිටිපස්සෙන් එන වාහන වලටවත් පේන්නේ නෑ. ඒත් අපිව ඉස්සර කරලා යන වාහන වල ඉන්න කෙනෙක් අපේ පැත්ත බැලුවොත් පේනවා. සමහර විට ඒත් හිතයි ගොඩක්ම පුංචි කොට කලිසමක් ඇඳන් ඉන්නවා කියලා. අපිව ඉස්සර කරලා යන බස් වල ඉන්න අයට නම් හොඳටම පේනවා මොකද ඒ අය ඉන්නේ අපිට වඩා උසින්. බස් එකක යනකොට කාර්...