1. කංජිපාන ඉම්රාන්
මාකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවට ගැනීමත් සමග කතාබහට ලක්වූ නමකි, කංජිපාන ඉම්රාන්. කංජිපාන යන්න දෙමළ භාෂාවෙන් කැඳ හට්ටිය ලෙස පරිවර්තනය වේ. කංජිපාන ඉම්රාන් විසූ මාළිගාවත්තේ ප්‍රදේශවාසියෙකු පැවසුවේ, ඉම්රාන්ගේ පියා කැඳ විකිණීමේ නිරත වීම ඔහුට එලෙස නමක් පටබැඳීමට හේතු වී ඇති...