මාව බයිට් කරනව ඇරෙන්ඩ උඹට වෙන වැඩක් නැද්ද...
මටනං ඔය කැත පුරුදු නෑ

විහිලුවක් බං කලේ

කොහොමද ඒකෙ තිබ්බොත් මම එකතැන දුවන්න ගත්තු මෙව්ව එක මෙම මෘදුකාංගය නිශ්පාදනය කල සමාගමට පවරා දෙමි කියල. උඹ දුවල හමාරයිනෙ

ඒ නිසා ඒක කියෝපං ආයෙ මොනා හරි install කරද්දි

මාව බයිට් කරනව ඇරෙන්ඩ උඹට වෙන වැඩක් නැද්ද...
මටනං ඔය කැත පුරුදු නෑ




ඉන්ස්ටෝල් කරද්දි වෙනදට බලනව බං. අද මිස් වුණා![]()
ado uba eka kiywanne nadda banඒක කියවන්ඩ ගියොත් ඉන්ස්ටෝල් කරන්ඩ වෙන්නෙ නෑ![]()
eka kiyopan.
විහිලුවක් බං කලේ
කොහොමද ඒකෙ තිබ්බොත් මම එකතැන දුවන්න ගත්තු මෙව්ව එක මෙම මෘදුකාංගය නිශ්පාදනය කල සමාගමට පවරා දෙමි කියල. උඹ දුවල හමාරයිනෙ
ඒ නිසා ඒක කියෝපං ආයෙ මොනා හරි install කරද්දි![]()

මරන්නද උට්ටෝ යන්නේ.....
පව් අර අහිංසකයා.. 



එහෙනම් එක අයින් කරලා ඩිෆෙන්ඩර් තියාගනින් , සරලයිනේ,
දැන් බයික් එක හරිද ?

බයික් එක නෙමේ ඕබිට්‍රැක් එක පැදගෙන යනව...
තාම එක දිගට විනාඩි 5යි පුලුවන්...
ඩිෆෙන්ඩර් හොඳයි තමා බං..


මරන්නද උට්ටෝ යන්නේ.....
පව් අර අහිංසකයා..
![]()
ඒකයි කලිං දැනුවත් කලේ. මං දන්න එකෙක්ට ඔහොම කියවන්නැතුව agree ඔබල ගේයි ඉඩමයි නැති වුනා 
ඇවිදින මෙව්ව එක නැති වුනොත් පව් නේන්නංඒකයි කලිං දැනුවත් කලේ. මං දන්න එකෙක්ට ඔහොම කියවන්නැතුව agree ඔබල ගේයි ඉඩමයි නැති වුනා
![]()

අපේ එකෙක්ගෙත් වාහනේ ඔහොම අරන් ගියා කොම්පැනියකින් ඇග්‍රිමන්ට් කියවන් නැතුව ඉන්ස්ටෝල් කරලා මොකක්ද එකක්
පදිනව![]()
Tho haraka wage okkona next karan yanna athi.. CCleaner install karaddi avast install karanna ahanwa eke tik 1 watilama tiyenne eka ain karala install karanna oni..![]()




AllDup
- http://www.alldup.info/en_download_alldup.php
muta awulak athi eath wadipurama hithe thiyenne case eka. baka pandithakama wadiy ne.කල්පනාවෙන් වැඩක් කරන්නේ කවද්ද බං?