1. N

    වාහනේ clear කර ගන්නෙ කොහොමද?

    ගොඩාක් ස්තූතියි මචං. ලෙසටම පැහැදිලි කරල දුන්නට. හැමෝටම වටිනව මේක දැන ගත්ත එක. තව පොඩි දෙයක් අහන්නම්. අද නැව ආව කියමුකො. එතකොට වාහනේ හෙට ක්ලියර් කර ගන්න පුලුවන්ද? හාබර් එකේ තියෙන එකේ පොඩි පොඩි කේස් කියනවා නේද? කාපට්, එස්ඩී කාඩ්, සෙටප්, එක්ස්ට්‍රා කීස් වගේ ඒව ගල් කරන සීන්. වාහනේ ලැබෙද්දි මොකක්...
  2. N

    වාහනේ clear කර ගන්නෙ කොහොමද?

    වාහනේ clear කර ගන්නෙ කොහොමද? වාහනේ වරායට ආවට පස්සෙ දවස් කීයකින් වගේ ක්ලියර් කරගන්න පුළුවන්ද? ඒකට ක්ලියර්ං ඒජන්ට් කීයක් විතර ගන්නවද? ඊට පස්සෙ වාහනේ රෙජිස්ටර් කරගන්න එක එක දවසෙන් කරන්න පුළුවන්ද? නම්බර් ප්ලේට් එක ගන්න් එක එදාම පුලුවන්ද? නැතිනම් දවස් කීයක් යනවද? ජරාව පුදන්නත් ඕනිද? බ්‍රෝකර් ල...
  3. N

    Wahana Ganan yanawa

    ඔන්න බලපං වාහන මිල මුන් වැඩි කරන්නෙ බජට් එකට කලින්. බජට් එකට ඒකත් දැම්මොත් කැපිල පේනවා සහ මිනිස්සුන්ගෙ අප්‍රසාදෙ වැඩි වෙනවා. අද හෙට මොකක් හරි සර්ක්‍ය්ලර් එකක් ගහල ටැක්ස් එක වැඩි කරයි කට්ටියට ඇස් උඩ යන හීක්ක්ක් ගෑවෙන ලොකු ගානකින් ලක්ශ6-7 වගේ. ඊට පස්සෙ ඔන්න බුකියෙ එහෙම ටිකක් රත්වෙයි. මාසයක්...
  4. N

    Wahana Ganan yanawa

    ලංකාවෙ කවද්ද බං වාහන අඩු වුනේ. බුදු ශුවර් අඩු වෙන්නෙ නෑ. හා හා දැං කට්ටිය කෑගහන් එන්නෙ එපා වැගන් ආර් අඩු කලානෙ ඒකනෙ මේ ගන්නෙ කියල. ඕක කලින් 24-25 තිබ්බ වාහනේනෙ බං. නහුතෙට නග්ගලා ආයෙ බැස්සුවම කට්ටිය හෝ ගාල ගන්නවා වාහන මිල අඩු කලා කියල පි‍‍‍න් දිදී.නග්ගපුවා අමතකයි
  5. N

    4 way camera (360 view)

    Aqua ekata 4 way camera (360 view) එකක් සෙට් කරන්න පුලුවන්ද? මෙහේ අය 4 way camera දාන්න ලොකු ගණන් ඉල්ලනවා. ඒවයෙ කැමරා එච්චර කොලිටිත් නෑ. Ebay එකේ තියෙනවා හොඳ ඔප්ශන් එක්ක තියෙන universal camera systems 30-40 වගේ වෙද්දි සුපිරිම එකක් ගන්න පුළුවන් .ඊට අඩුවටත් තියෙනවා. ඒකක් ගෙන්නුවොත් මෙහේ ප්ලේස්...
  6. N

    Vitz LED Edition

    Vitz LED Edition එකේ තියෙන විශේෂය මොකක්ද? ඒකෙ daytime running lights එහෙමත් එනවද? අපි නෝමල් විට්ස් එකක් ගත්තොත් ඒකට LED lights දාන්න පුළුවන්ද ලේසියෙන්ම. ඒකට ලොකු ගානක් යනවද? වැඩි ගානක් දීලා Vitz LED Edition එකක් ගන්න එකට වඩා ඒක ලාභයි ද? සාර්ථකද? Vitz LED Edition පාවිච්චි කරන අය ඉන්නවදෝ?
  7. N

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    Eka wenne Smart key eken ne ban. Smart key eka langata genawama sensors oka detect karanawa. Key start eke smart key eka thiyenawa mama danna widiyata. wenasa thiyenne start karanna key eka dannna oni. key eka dala karakawana eka wenuwata button eka obanakota on wenna hadana ekai amatharawa...
  8. N

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    Mama kiwwa eka push ekak ban. Net ekw dekke. Gaana nam 45 or eetath wedi da manda. Key start eka ona nam push start kara ganna puluwan ban mehwn. Rs 30000 da koheda yanne. Lankawe eun auction wala push start illana nisa jappoth godak key ewa ehen push start gahala auction danawa lakshayak...
  9. N

    ටොයෝටා විට්ස් jewela එකක් ගත්තා...

    Congratulations ... !! Umbata thawa 1lks withara demma nam 2017 safety ekakata wage yanna thibba ban. Oke awlak kiyanawa newi. Wikunana dawasakata new face eka thiyena eka watinawa bbn. Wanane pitipasse vezel eka wage look ekak ne thiyenne. oya wahane narakak kiwwa newi ban. Dannawa mehe...
  10. N

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    තෙල් කරන ගාන වාහනේ ඩිස්ප්ලේ එකේ පෙන්නනෙ නැද්ද බං ඔය මොඩල් එකේ? swift එකේ නම් පෙන්නනවලු
  11. N

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    ඔය ගණන් හැදුවෙ කොහොමද බං? ෆුල් ටෑන්ක් ගහල මැනුවලි හදල බැලුවද? නැතිනම් වාහනේ වැටෙනවද තෙල් කරන ගාන?
  12. N

    Swift 2017 පදින අය එන්ඩෝ

    Oka turbo engine nisa second hand market eka kohoma wei da danne ne. Hariyata maintain kalanam aulak nelu. Eeth ape minissu bayata secondhand ganna baya wei da danne ne
  13. N

    360 camera

    එතකොට ඕක පිටින්ද සෙට් කරන්නෙ? සයිඩ් කන්නාඩි ඩ්‍රිල් කරල සිදුරු හදන්න වෙනවද? කැමරා වල එන රූප හරියට sync වෙලා වැටෙනවද overlap නොවී
  14. N

    Advance කරලා තිබ්බොත් වාහනේ කැලි ගලවයිද...

    අනිව මචං. බජට් එකෙක් ටැක්ස් වැඩි කලොත් හොදටම පේන නිසා දැන් ටැක්ස් එක ශේප් එකේ ලක්ශ 5 කින් විතර වැඩි කරල, බජට් එකෙන් ලක්ශ එකහමාරකින් විතර අඩු කරයි. එතකොට කියතෑකිනෙ ඔන්න අපි බජට් එකෙනුත් වාහන ගන්න සහන දුන්න කියල. කෝමද ටිකිරි මොලේ. (ඒකාලෙ වෙනකොට අපෙ උන්ටත් කලින් වැඩිකල එක මතකෙ තියෙනෙ එකක් නෑ)
  15. N

    Swift 2017 පදින අය එන්ඩෝ

    මචං ලා. Baleno එකෙත් තියෙන්නෙ මේකෙ එන්ජිමම නේද? ඩැශ් බෝඩ් එකක් එක වගේ ටිකක්
  16. N

    Swift 2017 පදින අය එන්ඩෝ

    Ela ela.. swift hybrid version eka genath honda review ekak daapan machan
  17. N

    Swift 2017 පදින අය එන්ඩෝ

    Onna ayeth tax wedi karanawalu 1000 adu hybrid n turbo ewaye.. umbala lucky. swift wala market price wedi wei isaarahata. Moke tax wedi kalath mun maruti wala nam tax wedi karanne ne. Eka nam sure. Indiawen wisumak wenne nethtnam
  18. N

    Swift 2017 පදින අය එන්ඩෝ

    White ekata demand wedi bn. Umba wikunana daaka ginnak nethiwa denna puluwani. Ade oke dashbord eka elegant look ekak thiyenne ban. Asaawe bee
  19. N

    Swift 2017 පදින අය එන්ඩෝ

    E unata circuit kapanna wenawa neda? Mirrors unath drill karanna wei neda? Etakota awl bn
  20. N

    Swift 2017 පදින අය එන්ඩෝ

    Meka japan eka mama danna widiyata. Indian ekak thiyenawa Baleno kiyala. Same engine. Car model ekak. Eka indian unata international market ekata hadanne. oya matuti wage newi. Wahane suppa kiyala kiyanawa. Bt pothe wadinne indian kiyala. Thread thibba podakk balapan

    No contents