Aqua ekata 4 way camera (360 view) එකක් සෙට් කරන්න පුලුවන්ද? මෙහේ අය 4 way camera දාන්න ලොකු ගණන් ඉල්ලනවා. ඒවයෙ කැමරා එච්චර කොලිටිත් නෑ.
Ebay එකේ තියෙනවා හොඳ ඔප්ශන් එක්ක තියෙන universal camera systems 30-40 වගේ වෙද්දි සුපිරිම එකක් ගන්න පුළුවන් .ඊට අඩුවටත් තියෙනවා.
ඒකක් ගෙන්නුවොත් මෙහේ ප්ලේස් එකකට දීලා හයි කර ගන්න පුළුවන්ද? වැඩේ චොර වෙයිද?