උඹ කේ. ජී. කරුණාතිලක පරිවර්තනය කරපු බැස්කර්විල් දඩබල්ලා ( The Hound of the Baskervilles ) කියවල තියනවද? මට නම් මෙයාගේ පරිවර්තන තමයි සෙට්. The Count of Monte Cristo, ටාසන් වගේ ඒවා translate කලෙත් මෙයා. සුපිරි. sherlock holms කතා ටික හොඳ හින්ද චන්දන මෙන්ඩිස් ගොඩ ගියා, නැත්නම් උගේ මහ ලොකු හොඳක් නැහැ.