1. S

    me video eka mathakada?

    raj ta wayasa keeyak athda
  2. S

    මහින්දට අපි පාදඩයා කියන්නේ ඇයි

    පහුගිය අවුරුදු තුනේ වෙච්ච දේවල් මිනිස්සුන්ට අමතක නෑ. බොරු වපුරල බලය අරන් හොරු රැකලා හොරකම් කරලා රටම වනසලා ඉවරයි. බංකොලොත් නොවී මේ මට්ටමින් හරි තියෙන එක පුදුමයි
  3. S

    මහින්දට අපි පාදඩයා කියන්නේ ඇයි

    උඹල එහෙයියො නෙමෙයිනෙ රැහැයියොනෙ වැරදුනා සමනල්ලු නෙ. රටම වලපල්ලට ගෙනියන වේස රනිලට තාම කඩේ යන පොන්න හැත්ත :yes:
  4. S

    දූපත් මානසිකත්වය

    ඒකෙන් මිදෙන්න ඕනෙ අපිමයි. පාට පාට ලයිට් දාපු බස් එකක් පිට්ටනියක වටේට රවුමට කැරකෙනකොට හුරේ දාන කොල්ලො කෙල්ලො ඉන්න රටක්, උදේ ඉඳන් රෑ වෙනකන් ඉන්දියාවෙ නයි ඉන්න ටෙලිනාට්‍ය දිහා කට ඇරන් බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක්, පාර්ලිමේන්තුව ඇතුලෙ පොඩි උන් වගේ මිරිස්කුඩු ගහගන්න රටක් මේ තත්වෙන් හරි ඉතුරු වෙලා...
  5. S

    මහින්දට අපි පාදඩයා කියන්නේ ඇයි

    අද අපි නිදහසේ හුස්මගන්නෙ මේ මිනිහ නිසයි. වැරදි දේශපාලනයට එන කවුරුත් කරනවා. හැබැයි මේ මිනිහ කරපු වැරදි, රනිලට ආපහු රට දෙන්න නම්හේතුවක් නෙමෙයි. ඒ අවලමාගෙ හැටි රටම දන්නවා.
  6. S

    PC HELPPPPPPPPPPPPPPPPPPPPPPPPPPP

    fb eke kiriye, ikman eke advertise karapan
  7. S

    PC HELPPPPPPPPPPPPPPPPPPPPPPPPPPP

    wenama wikka nam labai ne ubata
  8. S

    ඔබගේ මහජන නොයෝජිත තේරීම

    උගත්කමත් වැදගත්, ඊට වඩා බලන්න ඕනේ තැනට සුදුසු නුවණ තියෙන, බුද්ධිමත් කොන්ද පණ තියෙන නායකයො ටිකක් පත් කරගන්න. උගත්කම විතරක් බැලුවම තව රනිල් වික්‍රමසිංහලා පාර්ලිමේන්තු එන්න ඉඩ තියෙනව :nerd:
  9. S

    ඇයි අපේ රටට මෙහෙම උනේ ?

    ගුලි කෑවද තෝ :lol:
  10. S

    ඇයි අපේ රටට මෙහෙම උනේ ?

    ඌ තනිකරම කරන්නෙ රනිලව/යූඑන්පී එක රකින එක. රනිලගෙ උපදෙස් මත මේව වෙන්නෙ මට හිතෙන්නෙ.
  11. S

    ඇයි අපේ රටට මෙහෙම උනේ ?

    ඔයිට වඩා හොඳට වැඩේ කරනව විල්සන් කරූව ස්පීකර් කලා නම්
  12. S

    ජාත්‍යන්තරේ Poll

    ජාත්‍යන්තරේ නැතුව අපිට ජීවත් වෙන්න වෙන්නෙ ගල් යුගයෙ වගේ
  13. S

    what the fuck අයිසේ

    මහින්දට වහල්කම් කරන එක නම්බුයි රටට ජාතියට කෙළවන අවජාතකයෙකුට වහල්කම් කරනවට වඩා.
  14. S

    what the fuck අයිසේ

    ඒ වේසිගෙ පුතා සැලුනත් නොසැලුනත් අපිට වැඩක් නෑ යකෝ. ඌ රටට ඩබල් එකේ හමන්නන එකයි අවුල. ඌ මකබෑවුනත් කමක් නෑ
  15. S

    ජ.වි.පේ

    හානියක් නූනට උන්ගෙ වැඩපිලිවෙලට හැමෝම අකමැති. දැන් රාජිතයට විරවන්සයට මිනිස්සු බනින්නෙ උන්ට තියෙන බයකටද?
  16. S

    ජ.වි.පේ

    :yes::yes:
  17. S

    ජ.වි.පේ

    ඒක නිකන් ෂෝ එකක් බන්. හොඳට බලපන් උන් ඔය කරපු එක දේකින්වත් රනිල්ගෙ මයිල් ගහකටවත් හානියක් උනාද?
  18. S

    ජ.වි.පේ

    රෙදි නැතුව රනිල්ට කඩේ යාම. බෞද්ධ විරෝදී සිංහල විරෝදී මතයක් දැරීම නිසා. ජේවීපී එක කියන්නෙ තනිකරම යූඑන්පී ශාඛාවක්

    No contents