මචන්ලා මගේ ගාව i3 6Gen ප්රොසා එකයි DDR4 4GB ( vengeance ) රැම් දෙකක් තියෙනවා
මම i7 එකකට යන්න හැදුවේ i7 7gen ප්රොසා එකයි 8GB රැම් එකයි (hayperex )
මගේ බඩු ටිකට 15 ක් අඩු කරලා මට i7 7gen ප්රොසා එකයි 8gb DDR4 රැම් එකයි 59 ට දෙන්නම් කිව්වා මචන්ලා මට දැනගන්න ඕන එහෙම කරගන්න එක ලාබද පාඩුද කියලා

try karala balanna oona