🕯️ නිවන් මග වඩන සංඝරත්නයට ආලෝකයේ පූජාවෙන් දායක වන්න – විරාගධම්ම වන සෙනසුනට විදුලිය ලබාදීමේ මහා පුණ්‍ය ව්‍යාපෘතිය 🕯️
කෙලෙස් නසමින්, නිවන් දැකීමට වෙර දරන පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩවසන "විරාගධම්ම වන සෙනසුන" නම් වූ එම අරිය භූමියට දැනට විදුලි බල පහසුකම් නොමැත.
ආසන්නතම විදුලි රැහැන් පද්ධතියේ සිට...