උබලට ඕවා තාම තේරෙන්නේ නැ බන් උබලා හිතන්නේ තාම ළමා මානසිකත්වයෙන් . උබලා හිතන් ඉන්නේ බැන්දත් සතුටෙන් ඉන්නවා නොබැන්දත් සතුටෙන් ඉන්නවා කියලා. හැබැයි බැන්දමත් ප්රශ්න තියෙනවා තමයි එත් නොබන්දම ඊට වඩා පස්සට පස්න එනවා . ඒක උබලට දැන් තේරෙන්නේ නැ යාළුවා එදාට තේරෙයි තනිකම කියන්නේ මොකද්ද කියලා මිනිස්සු...