මන් හිතේ තියෙන දේ කියලා දැම්ම. එයත් දන්නවා අපි ගැලපෙන්නේ නැ කියලා. එයම කියනවා එයා හිත හදන් ඉන්නේ අපිට බදින්න වෙන්නේ නැ කියලා. කතා වෙලා වෙන් වෙන්න තීරණේ කරත් එක කරගන්න බැ. ටික දවසක් කතා නොකර ඉඳලා එක පාරට කතා කරනවා උදව්වක් ඉල්ලලා හරි.එතකොට ටිකක් හරි හදාගත්තු හිත ආයේ අවුල් යනවා. ඊට පස්සේ මන් කිසිම...