හිතන විදියේ ගැටළුවක්

cila23

Member
Nov 12, 2018
29
1
0
ඒකිට හිතේ තියනදේ ඇත්තටම කියපන් එතකොට හරි මං ලවුකරපු කෙල්ලෝ දෙන්නෙක්ම දැන් බැදලා ඒකියක්ගේ මහත්තයා මගේ හොද යාළුවෙක් දැන් මට දැන් එයාව දැක්කි කියලා පරණ මතක වලින් දුකක් දැනෙන්නේ නෑ එයා සන්තෝසෙන් කියලා දන්න නිසා කොහොමත් අපි ගැනපෙන්නේ නෑ සිතුම් පැතුම් වලින් ඒකයි අපි කතා වෙලා වන් උනේ එයා එයාගේ මහත්තයට ඔක්කොම විස්තර කියලා නිසා අවුලක් නෑ මං දැන් එයත් එක්ක වැඩ්ය කතා කරනාන් නෑ මහත්තයාගේ හිත අවුල් වෙයි කියලා:yes:

මන් හිතේ තියෙන දේ කියලා දැම්ම. එයත් දන්නවා අපි ගැලපෙන්නේ නැ කියලා. එයම කියනවා එයා හිත හදන් ඉන්නේ අපිට බදින්න වෙන්නේ නැ කියලා. කතා වෙලා වෙන් වෙන්න තීරණේ කරත් එක කරගන්න බැ. ටික දවසක් කතා නොකර ඉඳලා එක පාරට කතා කරනවා උදව්වක් ඉල්ලලා හරි.එතකොට ටිකක් හරි හදාගත්තු හිත ආයේ අවුල් යනවා. ඊට පස්සේ මන් කිසිම වැඩක් නොකර දස අතේ කල්පනා කරනවා මොකද කරන්නේ කියලා.
 
Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කෙල්ලො ඔහොම වෙනස් වෙන්නෙ එකම හේතුවක් නිසා..
    වෙනින් කොල්ලෙක් සෙට් වීම..
    තවත් කාලෙ නාස්ති නොකර වෙනින් එකකට බැහැපන්..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ube kale aparade karaganna epa ban. dennama owwa oluwata ganna epa mind set eka hadan hitapan.. ubawa epa wela giye mona hethuwatada kiyala hoyala ekath hadaganin. echcharai. ekama de gena elbagena inna epa
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    කෙල්ලො ඔහොම වෙනස් වෙන්නෙ එකම හේතුවක් නිසා..
    වෙනින් කොල්ලෙක් සෙට් වීම..
    තවත් කාලෙ නාස්ති නොකර වෙනින් එකකට බැහැපන්..
    :yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    දැං බලපං මට එක කෙල්ලෙක්වත් කැමති නෑ
    මම කැතයිලු :sorry:
     
    cila23

    Member
    Nov 12, 2018
    29
    1
    0
    කෙල්ලො ඔහොම වෙනස් වෙන්නෙ එකම හේතුවක් නිසා..
    වෙනින් කොල්ලෙක් සෙට් වීම..
    තවත් කාලෙ නාස්ති නොකර වෙනින් එකකට බැහැපන්..

    දන්න විදියට වෙන කොල්ලෙක් සෙට් උනේ නැ බන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අප්‍රසන්න ගඳක් එන කෙල්ලෙක් සෙට් වුණොත් මොකද බං කරන්නෙ :sorry:
     
    cila23

    Member
    Nov 12, 2018
    29
    1
    0
    ube kale aparade karaganna epa ban. dennama owwa oluwata ganna epa mind set eka hadan hitapan.. ubawa epa wela giye mona hethuwatada kiyala hoyala ekath hadaganin. echcharai. ekama de gena elbagena inna epa

    Mind set eka hadaganna thama bari bn. Mokak hari deyak oluwata awoth e de nirakaranaya wenakan oluwe wada karanema eka. Wena wdk karanna hithennema na. Ekai mata tiyena aula.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අවුරුදු 35යි
    තාම කෙල්ලෙක්ට කඹුරල නෑ
    පුල් ආතල් එකේ ඉන්නව
    දැං ගිහින් ස්කූටරේට හුලං ගහං ආව

    ඉස්සරහට 30ක් ගැහුව 26යි තිබිල තියෙන්නෙ. පොතේ හැටියට 22 ක් ඇතිලු :baffled:
    පිටිපස්සට 36ක් ගැහුව 30යි තිබිල තියනේනෙ. පොතේ හැටියට කොහොමත් පිටිපස්සට ගන්ඩෝන 36යි..
    ඒ වුණාට අලුත් ටියබ්ලස් ඒවට පිටිපස්සට 40ක් ගහනවලු. පොතේ හැටියට ඒවයෙත් 22/36 ම තමා
    මගේ ප්ලෙෂර් එක පරණ එකක් ඒකෙ ටියුබ් තියෙනව..
     
    Last edited:

    😂😂😂
     
    Poor_Guy

    Member
    Nov 11, 2018
    29
    2
    0
    Yanda oone aya yai, Inda oone aya idiyi.Okai bn aththa.Ube success ekata 1st place deela demaapiyanta 2nd deela oya genita eeta passe kemathi place ekak deela weda karahan.uben datha galawana type aawoth ubath diyan gemak.kisima burulak denda epaa kisima kenekta.mata hithenne ohoma.
     
    yanneth na inneth na ekai aula. datha galawanna ehema enneth na bn
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න නේ :( අපි මේ කාටද ඡන්දෙ දෙන්නෙ කියල කල්පනා කරනව :sorry:
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    කෙල්ල උබව අමතක කරල වෙන එකෙක්ට සෙට් වෙන්න ඇති, ඊට පස්සෙ ඌ ඒකිගෙන් ඔක්කොම කරගෙන අත අරින්න ඇති, දැන් ආයි බලනව උබේ කරේ එල්ලෙන්න, එහෙම කෙල්ලො ඕනෙ නෑ බං, උබට හොඳ එකක් සෙට් වෙයි, උබේ දියුණුවට වැඩ කරගෙන පලයන් පිස්සෙක් වෙන්නෙ නැතුව
    ඒ කතාව ඇත්ත...