1. Razor97

    Telegram Premium

    nane damma
  2. Razor97

    Telegram Premium

    bump
  3. Razor97

    Telegram Premium

    Telegram premium අඩුවට ගන්න විදියක් තියනවද ?
  4. Razor97

    Html ඉගෙනගන්ඩ ආසයි

    මට Html ඉගෙනගන්ඩ ආසයි. කාටහරි පුලුවන්ද beginner කෙනෙක්ට ලේසියෙන් ඉගෙනගන්ඩ පුලුවන් tute ටිකක් හොයල දෙන්ඩ. torrent උනත් ප්‍රශ්නයක් නෑ.
  5. Razor97

    Mega.nz Business Account

    mega.nz business 30days valid account එකක් හදන විදිහ කියල දෙන්ඩ පුලුවන් කාටද ?
  6. Razor97

    එලකිරියෙ අලුත් අකවුන්ට් එකක්

    Lokkatath kiwwa. eth thaama hari giye na
  7. Razor97

    Kaspersky Key

    @luckgrlS ගෙන් ෆ්‍රී කී එකක් හම්බුනා :love2:
  8. Razor97

    Nox Player

    Matath Oka Thamaa
  9. Razor97

    Far Cry 3 Game Free

    Far Cry 3 Game එක Free දීලා තියනවා Ubisoft එකෙන්. දැන් නම් හැමෝම වගේ මේක ඉවර කරලත් අවුරුදු ගානක් ඇති. ඕනෙ කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගන්ඩ පුලුවන්.
  10. Razor97

    අද තරගයේ වෙනස්කම් තුනක්

    භානුක රාජපක්ෂට තව චාන්ස් එකක් දෙන්ඩ තිබ්බා. ඔතනින් එහාට අයෙ දෙන එකකුත් නෑ මිකියා
  11. Razor97

    එලකිරියෙ අලුත් අකවුන්ට් එකක්

    මගෙ යාලුවෙක්ට එලකිරියට ජොයින් වෙන්ඩ ඕනෙ වෙලා අලුත් අකවුන්ට් එකක් හැදුවා. ඒකෙ ඊමේල් එක කන්ෆර්ම් කරලා ෆෝන් නම්බර් එකක් දුන්නට පස්සෙ ඒකට කෝඩ් එක ඇවිල්ලා නෑ. ඊයෙලු හැදුවෙ. තාම කෝඩ් එකක් ආවෙ නෑ කියනව මේකට මොකද්ද කරන්ඩ පුළුවන්.
  12. Razor97

    ෆිල්ම් දඩාර ප්‍රමානයක් තියන මගේම වෙබ් සයිට් එකක් (වැඩියෙන්ම x265)

    මං ඉස්සර ඕකෙන් ඩවුන්ලෝඩ් කරා. පස්සෙ සයිට් එක ඩවුන් වෙලා තිබ්බනෙ
  13. Razor97

    Ip Torrent Seed නොකර ඉන්ඩ විදිහක් තියනවද

    පැහැදිලි මදි කියපු දේ
  14. Razor97

    Ip Torrent Seed නොකර ඉන්ඩ විදිහක් තියනවද

    Ip Torrent එකෙන් ඩවුන්ලෝඩ් කරන ඒවා අනිවාරෙන්ම අප්ලෝඩ් කරන්ඩ ඕනෙනෙ. මේවා අප්ලෝඩ් නොකර, අකවුන්ට් එකත් බෑන් කරගන්නෙ නැතුව ඉන්ඩ විදිහක් තියනවද
  15. Razor97

    Movies TV Series Download කරන්ඩ පුලුවන් හොඳ වෙබ් සයිට්

    Movies TV Series Download 720p /1080p x265 කොලිටි වලින් ඩවුන්ලෝඩ් කරන්ඩ පුලුවන් හොඳ වෙබ් සයිට් මොනවද තියෙන්නෙ ? 1337x එකෙන් downlaod කරන අය ගන්න හොඳ uploadersලා කවුද ? දැනට Psarips, Pahe. 1337 - UTR, QXR, Vyndros සෙට් එකෙන් ගන්නෙ මම.

    No contents