උබට ඕක ප්‍රශ්නයක් කියල හිතෙන කම් ඕක නවතන්න බෑ .....ස්වයං වින්දනය කියන එක සාමාන්‍ය දෙයක් බන් ....අපිත් ලොවෙත් නැති වෙන්න කලා .... කොච්චර ට්‍රයි කලද නතර කරන්න ,,,, වයසත් එක්ක හරි යයි මල්ලි ,,,.... වැඩිය හිතන්න එපා ...
ඔය මොලෙන්ම උබට හෙන ප්‍රශ්නයක් දීල මේක නවත්තන් ....උබ හෙන ජරා මිනිහෙක් කියල උබව...