1. B

    උබල මොකද කරන්නෙ?

    උබල මොකද කරන්නෙ? කෙල්ල අවුරුදු දෙක්කකට වැඩි ලවු එක නතර කරනව අම්ම කැමති නෑ.වලියක් දැම්ම ඔයා බදින්න සුදුසු කෙනෙක් නෙමෙ කියල පස්සෙ කෙල්ලගෙ ගෙදර ගිහින් ඇහුවම අම්ම කියනව එහෙම දෙයක් උනේ නෑ, ඔයාට අපි කැමතී කියල ඒත් ඒ වෙලාවෙ කෙල්ල අපි අතර කිසිදෙයක් තිබ්බෙ නෑ කියල අම්මට කියනව උබල මොකද කරන්නෙ?

    No contents