1. L

    ලව් case එකක් බන්

    මචන් මේක මට සැරෙන් සැරේ ඔළුවට එන ප්‍රශ්නයක් බන් :( මම අපේ office එකේ කෙල්ලෙක් එක්ක යාලු උනා.එයා මට වඩා අවරුදු 2ක් වැඩිමල්. එකට අපේ ගෙදරින් කැමතිම නැ බන්. ඒකිට දැන් 28යි.මට 26යි. ගෙදරින් අකමැති වයස case එකට. මට ගෙදර අම්මලාව කොහොම හරි කැමති කරගන්න පුළුවන් ඒත් වෙන ප්‍රශ්නයක් තියෙනවා.කෙල්ල හරිම...

    No contents