1. B

    Newbie to Elakiri

    මුනට හම්බෙලා කතා කරන්න තරම් ළඟ පාතක නෙමෙයි ඉන්නේ. උගේ ගෙදර යන්න පාර දන්නෙත් නෑ. යන්න නම් කලින් කෝල් කරලා තමා යන්න වෙන්නේ. ඒකටත් ෆෝන් ආන්සර් කරන්න ඕනනේ.
  2. B

    Newbie to Elakiri

    ඒක නම් මම කරන්නේ නෑ බන්,. මොකද මාව ඉග්නෝ කරනවා නම් මාත් ඌව ඉග්නො කරන එක තමයි කරන්නේ ඌ කවුරු වුනත්, මට ඒකෙන් මොනව ලැබුනත් නොලැබුනත්. මම උට ආයේ මැසේජ් දාන්නේ නෑ කියල හිතාගත්ත අද ඉඳන්. ඌ ආයේ මැසේජ් කරනකන්.
  3. B

    Newbie to Elakiri

    person to person කතා කරන්නේ නෑනේ, ගණන් ගන්නේ නැති ගානටනේ ඉන්නේ.
  4. B

    Newbie to Elakiri

    පස්සෙන් ගිහින් වාත වෙලා අන්තිමේ ඌ කියල දෙන්න හිටපු ටිකත් කියල නොදුන්නොත්? මම වාතයක් වෙන නිසා.
  5. B

    Newbie to Elakiri

    මම මේකෙම දාන්නම් මට සිද්ද වුන දේ, මොකද වෙනම ත්‍රෙඩ් එකක් දාල උගේ අවධානෙ ගන්න ඕන නෑ මට. මම ජොබක් කර කර හිටියේ. හැබැයි මම දැනගත්ත මට ජෝබෙන් ගොඩ ඒමක් නෑ කියල. මට ඕන වුනා ජෝබෙන් අයින් වෙන්න. හැබැයි එකට හරි හමන් බිස්නස් එකකට අයිඩියා එකක් තිබ්බේ නෑ. මගේ හොඳම යාලුවෙක් වුන එකෙක් ගිය අවුරුද්දේ බිස්නස්...
  6. B

    Newbie to Elakiri

    මම කියලා බන් තියෙන්නේ. එහෙම චොර වැඩකුත් නෙමෙයි. අද නෙමෙයි හෙට වගේ කල් දාන වැඩක් බන්. බිසී බිසී කිය කිය කල් දානවා,. ලොකුම සීන් එකක් නෙමෙයි. හැබැයි මට ලොකුවටම දැනෙනවා. ඇයි එහෙම කිව්වේ?
  7. B

    Newbie to Elakiri

    ඊයේ තමයි මෙච්චර දවසක් ඇප්ලයි කරලා තිබ්බ එළකිරි අකවුන්ට් එකට පර්මිෂන් හම්බුනේ. තෑන්ක්ස් ඇඩ්මින්. :D:D මේක තමයි මගේ මුල්ම පෝස්ට් එක, මේ එක්කම මගේ හිතේ තියෙන පොඩි අවුලකට උත්තරේකුත් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේකයි ප්‍රශ්නේ. අපි අපේ හොඳම යාළුවො, ඕනෑම දේකට ඉන්න යාලුවෙක් වගේ අය කියන කරන දේවල් නිසා...

    No contents