Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අඩෝ! මම කොල්ලුපිටියෙ සරනපාල
උපාසක මම කොල්ලුපිටියේ සංඝරක්කිත..
emoji diaries
Post #2
Today at 2:32 PM
Forum:
ElaKiri Talk!
රටම කරුවලේ tricke_buwa නිදිද?
ඌ සෝලා ගස්සවන්න පිච් කරන්න ගිහින් ඇති. මේකනේ වෙලාව
emoji diaries
Post #4
Yesterday at 2:39 PM
Forum:
ElaKiri Talk!
🤬අලි මරණ ලාල් කාන්තගේ අම්මට හු**න්න.
මෙතනදි පූර්ණ වැරැද්ද ඇමති පටබැදිගේ. මිනිහාගේ අසාර්ථක්තවය දිගටම පෙනුනා. ලාල්කන්ත කියපු කතාවක් අල්ලං ඌට ගහන එකෙන් පටබැදියා හැමදාම බේරෙනවා, නිකං දේශපාලන වලියකින් නවතිනවා. ඇත්තටම සත්තු ගැන හිතනවානම් පටබැදියාට ගහපං කෙලින්ම.
emoji diaries
Post #5
Yesterday at 12:38 PM
Forum:
Travel Sri Lanka
පව් බං ඇතා
ඇතා ගොඩක් මිනිස්සු එක්ක දුටුව ගැවසුණ නිසා බොහෝවිට මනුස්ස බවයකට ප්රතිසන්ධි ලැබෙන්න ඇති. එහෙම හිතලා හිත හදාගත්තා.
emoji diaries
Post #7
Yesterday at 12:25 AM
Forum:
ElaKiri Talk!
කාවන්තිස්ස වැටිලා මොන අපරාදයක් ද අප්පා.. අහින්සක සත්තූ..
ඇතාව ඉක්මනට දොබයක් දාලා කෙලින් අතට උස්සන්න ඕනා. පලංචි ගහලා. පැත්තට ඉන්න විනාඩියක් ගානේ බරට අවයව අකර්මණ්ය වෙනවා. මේ වෙලාවේ දංගොල්ලයා එහෙම බැහැලානම් සතා ගැන අදහස අත්හැර ගන්න වෙනවා.
emoji diaries
Post #16
Friday at 4:10 PM
Forum:
ElaKiri Talk!
නානල මේවට පුකෙන් හිනා වෙනවා ඇති බන්.
ගල්සාදු ගමනට එකතු වන්නේ පොහොට්ටුවේ බහුතර ලොලු ප්රජාව නියෝජනය කරන්න. කුමක්ද වරද
emoji diaries
Post #3
Thursday at 4:50 PM
Forum:
ElaKiri Talk!
තිත්තය මහ wesi මැද ගුපියන්ට carima ආතල් එක දෙන්නෙ
මෙයාට මේ වැඩේ ලොකු වැඩියි! ඒකයි එක දිගට නාන්නේ
emoji diaries
Post #5
Thursday at 1:53 PM
Forum:
ElaKiri Talk!
ෂර්ලොක් හෝම්ස් පොත්
ඔව්. කොනන් ඩොයිල් ලිව්වේ සුනඛ සාපය, ලෝහිත පරික්ෂනය, සිව්රහස් සලකුණ හා බිහිසුණු නිම්නය යන දීර්ඝ කතා 4යි තව කෙටි කතා 50ක් වගේ ගානක්. ඉතිරි සියල්ල සෙසු ලේඛකයන් ලියපුවා, චන්දන පරිවර්තනය කරනවා.
emoji diaries
Post #18
Thursday at 1:14 PM
Forum:
ElaKiri Talk!
බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ නිත්ය නියෝග (ඥානසාර Himi)
ත්රයිනිකාය ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්න දගලන හැටි. ඕක ඔය නීතියෙන්ම වෙන් දිලා කට වහන් හිටියනම් නිකායන් අත පුච්චගන්නේ නැ.
emoji diaries
Post #7
Wednesday at 4:01 PM
Forum:
News and Updates
රාජපක්ෂලට සිරිසේන එක්ක පට්ට තරහක් ඇති නේද? ඇයි ඉතිං....
සිරාව උන් නැවුවා රාජපක්ෂලා දැන් වැඩියෙන්ම කේස් ගෝඨා එක්ක බං. මරන් කන සීන් එකේ ඉන්නේ.
emoji diaries
Post #25
Tuesday at 10:54 PM
Forum:
ElaKiri Talk!
ACPOSL කතෘභාගය අයකිරීම අහෝසි කරයි!
බලයක් නැතුව ඇගෙන් පෙන්නන ගියා. වැඩේ ලස්සනටම කරගෙන යන්නේ රෝහණ වීරසිංහලාගේ කම්පැනිය. ස්ට්රිමිනුත් අල්ලලා තියෙන්නේ ගානට.
emoji diaries
Post #11
Tuesday at 2:02 PM
Forum:
ElaKiri Talk!
ACPOSL කතෘභාගය අයකිරීම අහෝසි කරයි!
නැවැත්තුවා අත්හැරියා කියලා නම් ඔය ප්රශ්නය විසදෙන්නේ නැ. සිංහලුන්ගේ හිත් රිදෙනවා කියලා කල්දැම්මට ඕවා ඊලගට එන්නේ නායයන්න වගේ. මේවා අන්තර්ජාතික ප්රශ්න. පුලුවන් එකා දැනටම කොපිරයිට් කම්පැනි හරහා කරන් යනවා බැන්නා නොබැන්නා කියලා අදාල නැ. හොදම දේ දැනට ලොකේ තියන ස්ට්රිමින් නිති අරගෙන අලුත් පනතක් ගහන...
emoji diaries
Post #8
Tuesday at 1:52 PM
Forum:
ElaKiri Talk!
අඩු කුලේ
ඔවා තමයි අපි කිව්වේ
emoji diaries
Post #59
Oct 11, 2026
Forum:
ElaKiri Talk!
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමන මහනුවරින් ඇරඹෙයි
ආගම විකුනන් කන එවුන් පනුවෝ ගහලා මැරෙන්නේ.
emoji diaries
Post #37
Oct 10, 2026
Forum:
ElaKiri Talk!
අපේ සල්ලි අපිට දියන්....
So called කියන එක
emoji diaries
Post #16
Oct 9, 2026
Forum:
ElaKiri Talk!
ප්රතිකාර ලබා දී ශිරන්ති නැවත වැලිකඩට රැගෙන යයි.
ශිරන්ති රාජපක්ෂ මැතිණියට ඉක්මන් සුව පතා බෝධිපූජාවක් කරමුද කියලා ඇහුවම මයිනා
emoji diaries
Post #6
Oct 9, 2026
Forum:
News
අපේ සල්ලි අපිට දියන්....
ඔතනට දැන් ගිහින් මචං හොරබොරු නැ, ශුවර් පිට මාසෙට සල්ලි බේරන හතු වගාවක් තියනවා කිව්වත් මේ දැන් ඔකුන්ගෙන් ලක්ෂ ගානක් හොයන් ආවැකි. ඒ තරම් ඔකුන් දැන දැන සල්ලි දාන ඊනියා අහිංසකයෝ
emoji diaries
Post #11
Oct 9, 2026
Forum:
ElaKiri Talk!
කොළඹ හිටපු ප්රධාන මහේස්ත්රාත් තිලිණ ගමගේ - තනතුරෙන් නෙරපා හරියි
අලි තරම් තිලිණ ලද තිලිණ
emoji diaries
Post #7
Oct 9, 2026
Forum:
ElaKiri Talk!
The End of NPP Gov
බලං හිටියේ මේ නිවුස් වලට බෙල්ට් එකේ ඉඩ මොකද පරක්කු කියලා. හොර නඩේට කෙල වෙද්දි ජාතිවාදය උස්සසන්නැතුව මොනා කරන්නද? නානගේ රෙද්ද ඉස්සුවා මදි වෙන්ටැ 😃
emoji diaries
Post #7
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
උසාවියෙ මැද කෑගහලා කුනුහරුප කියලා හිරෙ ගිය ඥානසාර හිමි වෙනුවෙන් UNPය පෙරට.....
නානසාරයා නිසා වැඩියෙන්ම හුකාගත්ත පක්ශේ, 2000 ගනන් වල නානසාරයාගෙන්ම පාරෙදි ගුටිකාපු ගූපියෝ. අද නානට පාන අල්ලනවා. රියල් පොම්නයෝ ටික. CoC එකකුත් ලයින් කරගෙන
emoji diaries
Post #2
Oct 8, 2026
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom