ලැප් එකක්ගැන උදව්වක්...!

Sami157

Active member
  • Jul 14, 2020
    102
    73
    28
    Asus VivoBook Pro 15 Q543M-U93050 | Ultra 9 185H | 24GB DDR4 | 2TB NVMe | RTX 3050 6GB | 15.6" OLED 120 Hz | WIN11. මේ ලැප් එක ගැන දන්න කව්රුහරි ඉන්නවද? මේ spec අනුව අව්ලක් නැතිව ඇති නේද? පොඩ්ඩක් කව්රු හරි උපදෙසක් දෙනවද?
     
    • Like
    Reactions: kinkon

    Sami157

    Active member
  • Jul 14, 2020
    102
    73
    28
    ram not upgradable ?
    8GB DDR5 on board | 16GB DDR5 SO-DIMM | Max Total system memory up to : 24GB

    @topkollek 419000 වෙනව ගාන, මේවගේ එකක් ගන්න එක පාඩුයිද බන්? Ram eka max 24GB
    ------ Post added on Sep 3, 2025 at 12:32 PM
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Agent gen ma ganna nathnam reputed seller kenek gen... me balanna ada ude mata una de

    1756884193071.png
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඕකෙ U processor එකක්නෙ තියෙන්නෙ පුලුවන්නම් H processor එකක් තියන එක්කට යමන්.. උබ වැඩිය බර වැඩ කරන් නැත්තන් ඕකත් ඇති හැබැයි.. Long term use කරන්නනම් මැක් තමයි සෙට් වෙන්නෙ
     
    • Like
    Reactions: Sami157

    Sami157

    Active member
  • Jul 14, 2020
    102
    73
    28
    ඕකෙ U processor එකක්නෙ තියෙන්නෙ පුලුවන්නම් H processor එකක් තියන එක්කට යමන්.. උබ වැඩිය බර වැඩ කරන් නැත්තන් ඕකත් ඇති හැබැයි.. Long term use කරන්නනම් මැක් තමයි සෙට් වෙන්නෙ
    වැඩිය බර වැඩ නම් set වෙන්නෙ නෑ මචන්...! Mac ගැන නම් මචන් මට ලොකු idea එකක් නෑ, ඒවට crack softwear එහෙම දාන්න පුළුවන්ද? පොඩ්‍ඩක් විස්තර කියනවද?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    වැඩිය බර වැඩ නම් set වෙන්නෙ නෑ මචන්...! Mac ගැන නම් මචන් මට ලොකු idea එකක් නෑ, ඒවට crack softwear එහෙම දාන්න පුළුවන්ද? පොඩ්‍ඩක් විස්තර කියනවද?
    ඔව්ව සෙල්ලම් බඩු වගේනෙ බන් මැක් එකක් ගත්තම උබට අවුරුදු ගාණක් යූස් කරන්න පුලුවන් අවුලක් නැතුව..ක්‍රැක් දාන එක අවුලක් නෑ..උබ කරන වැඩ අනුව බලල ගනින් ගැළපෙන එකක්..
     
    • Like
    Reactions: Sami157

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    වැඩිය බර වැඩ නම් set වෙන්නෙ නෑ මචන්...! Mac ගැන නම් මචන් මට ලොකු idea එකක් නෑ, ඒවට crack softwear එහෙම දාන්න පුළුවන්ද? පොඩ්‍ඩක් විස්තර කියනවද?
    mac nan mala jarawa office wada walta nan kamak na. nattan nikan lap ekak ganin. windows
     
    • Like
    Reactions: Sami157