1. S

    Leasing Rate eka 8.75% dn

    unregistered walatath same rate da ban?
  2. S

    Available vehicles

    Uda tiyena eka hariyanne nadda?
  3. S

    Available vehicles

    Ow bro.karanna deyak na.Toyota okkoma ganan gihilla.ekai nego kiyala kiwwe.offer ekak dila balanna.owner kamatinan hari.
  4. S

    Available vehicles

    එක තැනක නෑ මචන් ඔක්කොම.බලන්න දවසක් කිව්වොත් arrange කරලා දෙන්න පුලුවන්.owner gawa tiyena ewath tiyenava othana.habai okkoma around Colombo
  5. S

    Available vehicles

    hi boys.good morning.machan pahala dala tiyena vehicles tika danata tiyenava.prices ekkama dala tiyenne kattiyata dana ganna.prices negotiable kara ganna puluwan.wena mona hari details dana ganna onenan message ekak danna. *please machan over the phone prices negotiate karanna epa.awilla...
  6. S

    Investment plan එකක් තිබීමේ වැදගත්කම

    මෙහෙමයි මචන්.මිනිස්සු සාපේක්ෂයි. උඹට කැමති දේට තව එකෙක් අකමැති. උඹේ requirement එක නෙමේ තව එකෙක්ට තියෙන්නේ.අදාල පුද්ගලයා තමන්ට පුලුවන් තමන් කැමති දේ කරානන් හරී. ලක්ශ 20-30 ක් විතර තියෙනවනන් fd එකක් දාන එක හොඳයි තමයී.හැමෝටම එහෙම බෑනේ උනාට අතේ තියන ගානෙන් invest කරලා profit කරපු උනුත් ඕන තරම් ඉන්නවා.
  7. S

    Investment plan එකක් තිබීමේ වැදගත්කම

    මේ බන් කලින් post එක දිග වැඩි thread එකේ දිග අඩු කර ගන්න edit කරන්න කියලා කියන්නේ මොකක්ද
  8. S

    Investment plan එකක් තිබීමේ වැදගත්කම

    People who would have an idea to invest,it can be stock market,real estate,deposits,insurance i can support machan.without knowing what that particular person really needs it difficult to support.in a private message they can reveal what they want.
  9. S

    Investment plan එකක් තිබීමේ වැදගත්කම

    machan oyata tiyena income eka saha requirement eka neme thawa kenekta tiyenne.eyata match wena eka pm ekak dala kiwwama thread eka diga wenneth na.adala pudgalayatath lesi
  10. S

    Investment plan එකක් තිබීමේ වැදගත්කම

    කොහොමද මචන්ලා අද කියන්නේ අපි හැමෝටම වැදගත් දෙයක්.ඒ ආයෝජන සැලසුමක් තිබීමේ වටිනාකම.අපි දන්නවා අද ලන්කාවේ ලේසිම ආයෝජනය තමයී ස්ථාවර තැම්පතු වල ආයෝජනය කරන එක කියලා.ඒ උනාට මේ කාලේ ඒ වගේ ආයෝජනයකට යන එක විහිලුවක් මොකද දෙන පොළී අනුපාතය හරිම අඩු නිසා.සල්ලී ගොඩාක් තියෙනවනන් අව්ලක් නෑ.ආයෝජනය කරද්දී...
  11. S

    Number ekak dapan machan

    Number ekak dapan machan
  12. S

    වාහන හොයන අය

    Eka thamai range eka.vehicle eka inspect karama gana kohomath negotiate kara ganna puluwan
  13. S

    Wena ekakata palayanko.insight wadiya market na ban

    Wena ekakata palayanko.insight wadiya market na ban
  14. S

    වාහන හොයන අය

    japan bike tiyena un wikunanneth na ban
  15. S

    වාහන හොයන අය

    36-37 athara wage ban.
  16. S

    වාහන හොයන අය

    34n meha ba ban.37.5ta set karala dennan 2008 model ekak.good condition
  17. S

    වාහන හොයන අය

    44000km.genuine mileage
  18. S

    වාහන හොයන අය

    GP 5 ekak tiyenava.2015.CAQ number.normally market price yanne 38 and above.37.5 walata denne.interested kawru hari innawada?

    No contents